පැතුම්ට ආරාධනාවක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ දින කඩවත රන්මුතුගල ස්වීට් ඒන්ජල් පෙර පාසලේ ක්‍රීඩා උත්සවයට ආරාධනා කර තිබුනා.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස දරුවන් සමග පැය කිහිපයක් බෙදා ගන්නට ලැබීම භාග්‍යයක්.

    හරිත සංකල්ප පිළිබඳව සහ දරුවන්ට අනාගතයේදී මුහුණ දීමට සිදුවන දේශගුණික විපර්යාස පිළිබඳවත්, තිරසාරත්වය පිළිබඳවත් දෙමාපියන් ඉලක්ක කර කතාවක් ඉදිරිපත් කරනු ලැබුවා. දරුවන් ඉලක්ක කිරීමට පෙරපාසල් වයස තවමත් කුඩා වැඩි වූවත්, ඉක්මනින් පාසල් මට්ටමේ දැනුවත් කිරීමක් අත්‍යාවශ්‍ය කාලයක අපි ඉන්නේ.

    ප්‍රමාදයට පෙර අපි ක්‍රියාත්මක විය යුතුයි.

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Haha
    Reactions: haunte