ටිකක් අඩුයි මචං. උයාගේ ලිස්ට් එකේ ඉන්න අයව පුලුවන් විදියට දැනුවත් කරන්නවෙනදාටත් පැතුම් youtube එනව නේ ඉතින්. වැඩිය දෙනෙක් බලන්නේ නම් නෑ . sub 1000ක් වත් නැත්ද මන්ද.![]()
විඩියෝ එක එක පාරක් හරි බලන්න පුලුවන්ද . ටික වෙලාවක් හරි කමක් නෑකියවන්න, වීඩියෝ බලන්න කම්මැලි
kවිඩියෝ එක එක පාරක් හරි බලන්න පුලුවන්ද . ටික වෙලාවක් හරි කමක් නෑ
------ Post added on Oct 16, 2021 at 7:09 PM
අවු හතරක් තිස්සේ video 90ක් දාල තාම sub 2000ක් විතරයි.. අවුලක් තියනව නේ බන්.ටිකක් අඩුයි මචං. උයාගේ ලිස්ට් එකේ ඉන්න අයව පුලුවන් විදියට දැනුවත් කරන්න
හොද දේවල් දිරවගන්න බැරි අවුල තමයි. වෙන මොකක්ද. රහුමාන්ට වඩා යොහානිට විව්ස් වැඩි නේ.අවු හතරක් තිස්සේ video 90ක් දාල තාම sub 2000ක් විතරයි.. අවුලක් තියනව නේ බන්.
කම්මැලි කමට යුටියුබ් යන එකක් ගැන නෙමේ බං කිව්වේඅපිත් කම්මැලි වෙලාවට youtube යනවා.
ත්‍රෙඩ් දාන්නෙ නැහැ එහෙම කියල.