පැතුම් අපනයනය ගැන කට අරී

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    tenor.gif
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Katha karala pothak liyala paduwe imu hode... eeeta wadaa dewalnam epaa..
    ඌ ලන්ඩන් වල ඉදන් ඉන්ටනෙට් එකෙන් ලංකාව හදන්න කතා කරලා උදේ වුනාම ආයේ යනවා උගේ ජොබ් එක කරන්න.
    ඌත් මේ රට ඉදන් ඉදං ලංකාව හදන්න පොර ටෝක් දෙන එකෙක් විතරයි.
    ඔහොම එවුන් කී දෙනෙක් දැන් ඉන්නවද.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,327
    113
    ඌ ලන්ඩන් වල ඉදන් ඉන්ටනෙට් එකෙන් ලංකාව හදන්න කතා කරලා උදේ වුනාම ආයේ යනවා උගේ ජොබ් එක කරන්න.
    ඌත් මේ රට ඉදන් ඉදං ලංකාව හදන්න පොර ටෝක් දෙන එකෙක් විතරයි.
    ඔහොම එවුන් කී දෙනෙක් දැන් ඉන්නවද.

    Uw me athal ekak ganne bn. Form wenawa ape unuth.