පැතුම් ඔස්ට්‍රේලියානුවන් අමතයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හෙට හවස 2 ට
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රෑ 8ට

    අපි ආයෙත් ඕස්ට්‍රේලියාවේ ඉන්න මිතුරු කැළ අමතනවා. මෙවර තරුණ නායිකාවන් දෙපළක් සමග.

    ඔබටත් එන්න පුළුවන්.

    ලින්ක් එක පහත.

    NGF is inviting you to a scheduled Zoom meeting.

    Topic: Sri Lanka-Australia Community Meeting 3
    Time: Feb 11, 2023 02:00 PM Colombo

    Join Zoom Meeting
    https://zoom.us/j/98558289417?pwd=ejZBRkM1UGVDSTUrWDJGdlZUWit6Zz09

    Meeting ID: 985 5828 9417
    Passcode: 125763

    Thank you

    පැතුම් කර්නර්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අඩේ එකද මේ මුන් විදේශ ශ්‍රී ලාංකිකයන් අමතන සිද්දිය
    මම හිතන්නේ උට කොහොමත් සල්ලි ඕනේනේ උගේ campaign එකට . උට තියගන්න නෙමෙයි වෙන්න ඇති. වරදක් කියන්න බෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ උට කොහොමත් සල්ලි ඕනේනේ උගේ campaign එකට . උට තියගන්න නෙමෙයි වෙන්න ඇති. වරදක් කියන්න බෑ.



    ඌ නිකම් අර පාලු ගේ වලං බිදිනවා වගේ සින් එකක් තියෙන්නේ බන්.
     
    • Haha
    Reactions: Amew

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම හිතන්නේ උට කොහොමත් සල්ලි ඕනේනේ උගේ campaign එකට . උට තියගන්න නෙමෙයි වෙන්න ඇති. වරදක් කියන්න බෑ.
    කතාව අහන්නකෝ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,969
    113

    පැතුම්
    👇🏽

    ezgif-3-39b5d836562f.gif



    රසික
    👇🏽

    ezgif-1-b37ee0e5e547.gif


    ඔස්ට්‍රේලියානු හිතවතුන්
    👇🏽

    sexy-funny-naked-man-2qq2wrz421eanzq2.gif