පැතුම් කර්නර්ට බන්ධනාගාරයේදී ලිංගික අතවර?

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මෙහෙම කතාවක් යනවා. අ‍ැත්තද? මොනවා වුණත් එ‍්වා නම් බලු වැඩ නේද. 🙄 කුමාර් ගුණරත්නම්ටත් ඔහොම කරාලු.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුට ඕන දැන් අරගල කරන උන්ව බය කරන්න...ඒ නිසා එක එක රාවයන් යවනවා..මොකද මුගේ මීඩියා සල්ලි දෙන රනිල් අවානේ... මේ වගේ ගණිකාවන්ගෙන් ගැලවෙන තුරු ලංකාවට ගොඩ ඒමක් නැහැ :growl:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඊයා බන්
    කළු කැත දාර හිංගලයෙක්ට මූණ වහලාවත් ඔය වගේ එකක් කරන්න පුළුවන්ද

    මොක උනත් හොඳ වැඩේ ඕකාට
    @riduna pm ගේ පුපේ අමාරුවත් හොඳ වෙයි ඕකෙන්ම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    UK වල සැපට ඉන්නේ නැතුව ආවා මෙතන බයියන්ගේ ගැලුවුම් කරු වෙන්න. හොඳ වැඩේ පැතුමට උනේ. අපි නම් කරන්නේ බයියේ දුක් විඳින හැටි බල බල ආතල් ගන්න එක අර පංශේ ඉඳගෙන මෙහෙ අරගල ටොක්ස් දෙන භාරතයා බලකෝ අන්න වැඩ. කුණු සැමන් බයියෝ විඳෙව්වා මදි තාම. උන්ට කන්න නැතුව බඩ පිටේ ඇලෙද්දි උන්ම අරගලේ පටන් ගනියි. එතකං ඉවසපල්ලා. නිකං බොරුවට හිරේ ලගින්නැතුව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එලිය්ට එද්දි පැතුම් මැන්ඩෙලා වගේ ආතල් ටිකක් දෙයි.
    කිරියේ ඉන්න හම්බෙන්න නැහැ අරූ එක්ක..
    aeyi uba @riduna pm kiyanne Pathum nevi bava bava dena denath @riduna pm kiyana eva ganan ganne?

    ubatath oluvak nedda @riduna pm kiyanne media unit ekaka ekek kiyala Pathum pal karanna dapu
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    UK වල සැපට ඉන්නේ නැතුව ආවා මෙතන බයියන්ගේ ගැලුවුම් කරු වෙන්න. හොඳ වැඩේ පැතුමට උනේ. අපි නම් කරන්නේ බයියේ දුක් විඳින හැටි බල බල ආතල් ගන්න එක අර පංශේ ඉඳගෙන මෙහෙ අරගල ටොක්ස් දෙන භාරතයා බලකෝ අන්න වැඩ. කුණු සැමන් බයියෝ විඳෙව්වා මදි තාම. උන්ට කන්න නැතුව බඩ පිටේ ඇලෙද්දි උන්ම අරගලේ පටන් ගනියි. එතකං ඉවසපල්ලා. නිකං බොරුවට හිරේ ලගින්නැතුව.

    සහතික අැත්ත..ලංකාවේ උන් ඵක්ක මොන අරගලද..මහින්ද,රනිල් වගේ නාකින්ට මැරෙනකන්ම පුක දීගෙන ඉන්න තමා වහල් හැත්ත පුරුදු වෙලා තියෙන්නේ..ඒක වෙනස් කරන්න ඵන ඵකාගෙ වැරදි හොය හොය අන්තිමට හිරේ දාල පුකෙත් අරින කන් බලන් ඉන්නව..අරගලයක් කියන්නේ රටේ මිනිස්සු හැමෝම ඵකතු වෙලා කරන්න ඕන දෙයක්..ලංකාව වගේ තමන්ගේ පවුලේ වත් ඵකමුතු කමක් නැති දේශපාලන පක්ෂ වලට පුක දීගෙන ඉන්න උන් ඵක්ක මොන අරගලද.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    එලිය්ට එද්දි පැතුම් මැන්ඩෙලා වගේ ආතල් ටිකක් දෙයි.
    කිරියේ ඉන්න හම්බෙන්න නැහැ අරූ එක්ක..
    පොර හිරේ ගියා කියන්නෙ තව චන්ද කුට්ටියක් ස්ථිරයි 😂ඕවා සේරම මුන්ගේ plan බන්
     
    lankave lokuma avula media unit ban.. oya samanaya minisunge mathe nevi

    ඩින්ගක් විහිලු කලා, ඇයි මේ තරහා වෙලා 😌
    pala pala

    godak thenaka dekka uba oya vade karanava

    hethuva thama uba kemathi nahe u udata enavata.. mokada uba yata hithin SJB / Ranil nisa lol
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එලිය්ට එද්දි පැතුම් මැන්ඩෙලා වගේ ආතල් ටිකක් දෙයි.
    කිරියේ ඉන්න හම්බෙන්න නැහැ අරූ එක්ක..
    පීස්..මටත් දවස කියන්න අයියො..මාත් වනගත වෙන්ව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    පීස්..මටත් දවස කියන්න අයියො..මාත් වනගත වෙන්ව
    එකට යමු එකට 😉
    pala pala

    godak thenaka dekka uba oya vade karanava

    hethuva thama uba kemathi nahe u udata enavata.. mokada uba yata hithin SJB / Ranil nisa lol
    අනේ මේ, ඔය එක්කනම් පක්ෂ දේශපාලනය ගැන මට කතාකරන්න දෙයක් නැහැ
    පොර හිරේ ගියා කියන්නෙ තව චන්ද කුට්ටියක් ස්ථිරයි 😂ඕවා සේරම මුන්ගේ plan බන්
    අපේ මහා කළු සිංහලයා බොල
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    මුට ඕන දැන් අරගල කරන උන්ව බය කරන්න...ඒ නිසා එක එක රාවයන් යවනවා..මොකද මුගේ මීඩියා සල්ලි දෙන රනිල් අවානේ... මේ වගේ ගණිකාවන්ගෙන් ගැලවෙන තුරු ලංකාවට ගොඩ ඒමක් නැහැ :growl:
    රනිලා ආවට පස්සෙ , සිරා කේස් එක මූ කරන්නේ ඉරොස්න්ගේ කොන්ත්‍රාත්තු. ඒ ගනිකාවට එලි බහින්න බැරි නිසා මූව Hire කරලා වගේ සීන් එකක් තියෙන්නෙ. කොල්ලන්ගේ ඔලුව වෙනස් කරන්න එක එක වැල් මගුල් කිරියට ගේනවා. මොනා උනත් ඌ උගේ ගේම ගහගන්නවා ඇග විකුන්ගෙන හරි. රාජපක්ක්‍යෝ නන් සාපයක්. ලන්කාවම සල්ලි දීලා අරන් තියෙන්නෙ .
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    UK වල සැපට ඉන්නේ නැතුව ආවා මෙතන බයියන්ගේ ගැලුවුම් කරු වෙන්න. හොඳ වැඩේ පැතුමට උනේ. අපි නම් කරන්නේ බයියේ දුක් විඳින හැටි බල බල ආතල් ගන්න එක අර පංශේ ඉඳගෙන මෙහෙ අරගල ටොක්ස් දෙන භාරතයා බලකෝ අන්න වැඩ. කුණු සැමන් බයියෝ විඳෙව්වා මදි තාම. උන්ට කන්න නැතුව බඩ පිටේ ඇලෙද්දි උන්ම අරගලේ පටන් ගනියි. එතකං ඉවසපල්ලා. නිකං බොරුවට හිරේ ලගින්නැතුව.

    FB_IMG_1658901287247.jpg