නියම දැක්මක් තියනවා කියලා පේනවා.ඉසුරු පැතුම් දෙන්නා ලන්කාව වෙනස් කරයි


ඔවු ... ඉසුරුවා කයි කෝටියයි වෑඩ සත පහක නෑ. පෑතුම් වෑඩ කරලා තියෙනවා සෑහෙන්න ,, දෑනටත් කරන් යනවාඉසුරු නන් තනි වන්චාව කරන්නෙ. පැතුම් නන් හොදයි.
ඉසුරුගේ පේස් බුක් එක බලපන්කෝ.කොච්චර උදව් කරනවද මිනිස්සුන්ටඉසුරු නන් තනි වන්චාව කරන්නෙ. පැතුම් නන් හොදයි.
uge party eka nam votes 25,000 k gatta wage matakai. Eth madiwenas karanna chande hambawenna epeine
giya para dennama gampahen illuwa pathum ta chanda 5000da koheda hamba une
isuru tath NPM eken awilla hamba une e wage ganak
namal sir harin sir tamai itin lankawe anagathe![]()
චන්ද 5000ක් ගන්න බැරි උන් කොහොමද රටක් වෙනස් කරන්නෙ
ඇත්තටම එහෙමද කියල ආයෙ පාරක් බලපන්කො උගෙ පෝස්ට් වලට ගිහින්. කයිය විතරයි.ඉසුරුගේ පේස් බුක් එක බලපන්කෝ.කොච්චර උදව් කරනවද මිනිස්සුන්ට
ඉසුරුගේ පේස් බුක් එක බලපන්කෝ.කොච්චර උදව් කරනවද මිනිස්සුන්ට
මිනිස්සුන්ට උදව් කරා කියල චන්දෙ දෙන්න ඕනිද බන් 
ලංකාවේ ඉන්න පැණි, සැමන්, වහුකුණු තැරිදාර මුට්ටි බයියෝ කවද්ද උගත් බුද්ධිමත් මිනිහකේගේ අගය තේරුම් ගත්තේ. මට නං හරිම සතුටුයි 69 ලස්සේ බයියන්ටයි ගණ ගෙඩියන්ටයි සෑර් සළකන ආකාරය දකිද්දී.
චන්ද 5000ක් ගන්න බැරි උන් කොහොමද රටක් වෙනස් කරන්නෙ
