argument ekak widiyata valid argument ekak habai machan. Hama dema verify karakara news denna giyoth news kiyala deyak nathi wenawa.චතුරයා දෙන excuse එක බලපන්කො..
another fool!!.....honestly thinking like that shows where our country is heading. imagine BBC CNN WSj,,,,NDTV all start thinking like thisargument ekak widiyata valid argument ekak habai machan. Hama dema verify karakara news denna giyoth news kiyala deyak nathi wenawa.
පැචුමට ඒකට කට උත්තර නෑනේචතුරයා දෙන excuse එක බලපන්කො..
චතුරයා දෙන excuse එක බලපන්කො..
එක ප්‍රශ්ණයයි අහන්න තිබ්බෙමෙතන පැචුම් පුතා හරි බං. චතුරගේ තර්ක ගොං.
චතුර ඔයා පිලිගන්නවද එදා ඒ ආචාර්ය හාමුදුරුවෝ බෝතලේකට නයෙක් දාගෙන කරපු වැඩේ බොරුවක් කියල?

uta ona une pathum kelani himita apahasa kara kiya voice cut ekak gannaචතුරයා දෙන excuse එක බලපන්කො..
derana try kale uva nathi karannane banඇයි බං දෙරණ පැතුම්ව මෙච්චර පුම්බන්නෙ.
උබ කියන එක හරි මේකේ උන් බලන්නේ තමන් කැමැති කෙනා හරි කියන තැන හිටන් මද්යස්තව බලන්න පුරුදු වෙයක් පැතුම් ට ස්පොර්ට් උන් ඔක්කොම පැතුම් හොදයි චතුර වැරදි දෙන්නම් කියන කාරණා වැරදි නැ දෙන්නම එකයිargument ekak widiyata valid argument ekak habai machan. Hama dema verify karakara news denna giyoth news kiyala deyak nathi wenawa.
පිස්සුද බං මේකත් නෙගටිව් මාර්කටින් පාරක්නෙ උන්ගේ පත්තරේ මූ ගැන ආටිකල් දානවා TV program කරනවා අරගලයේ නිර්මාතෘ කියල.derana try kale uva nathi karannane ban
ලිඳ ලග සංගමේ විත් චතුරHama dema verify karakara news denna giyoth news kiyala deyak nathi wenawa.
ඌ නිකං කන්ට්‍රෝල් එකක් නැති නාකි පඩත්තලයෙක්නෙSannasgala gen ahanna thibune chathura.