පැතුම් බස් එකෙන් අනුරාධපුර යන්න ගිය ගමන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අට මස්ථාන නැත්තම්, අනුරාදපුර කියන්නේ හුදකලා ටවුන් එකක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක

    පොන්න නූගත් පko තොගේ හිරිකොතේ පෝට්ටු පොන්නයා තොගේ කටට දෙනව වගේ අගමැතිකම දෙන්න බෑ. ඒකට තමයි ඡන්දයක් තිව්වේ. අන්න ඒකෙදි තොගේ රාජපක්ස් සෙට් එකයි, පෝට්ටු පොන්නයො ටිකයි රනිලට තමයි ජනාධිපතිකම දුන්නෙ. අනුරයත් ඉල්ලුව, ඩලසත් ඉල්ලුව දෙන්න තිබුණනේ. 🤣🤣🤣

    තොපේ රාජපක්කුයි, පෝට්ටු පොන්නයොයි රනිලවම තමා ඕන කියල ගත්තෙ. 🤣🤣🤣🤣
    ඒ මොකද කියල කියපන් බලන්න අවජාතක පොන්නයෙක් නෙවෙයිනං.

    ඔසාම පොන්නයට රෙද්දෙ රෙවිල ඇඬෙන ප්‍රශ්න.

    ඇයි පෝට්ටුවෝ රනිලව ජනාධිපති කරේ?? 🤣🤣🤣🤣😂😂🤣
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    විපලවවාදියට බස් එක රස්නෙයි දාඩියයි, ඔන්න ඕකයි තත්වෙ..🤣🤣
    බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.. උඹේ කතාවකට මම එකඟ වෙන්නෙ..

    ඇත්තටම මේ රටට ආදරේ නම්, මිනිස්සුන්ගෙ දුක් කරදර තේරුම් ගන්න නම් ඒ අත්දැකීම් විඳල තියෙන්න ඔ්නි.. පැය 5ක් සාමාන්‍ය ජනතාවත් එක්ක තෙරපෙමින් බස් එකක ගිහින් ඒ අත්දැකීම ගන්න අකමැති පැතුම් කොහොමද මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්නෙ.. කොහොමද සාමාන්‍ය මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්ණ වලට ප්‍රායෝගික විසඳුම් දෙන්නෙ? :unsure::unsure:
     
    • Haha
    • Like
    Reactions: erozan and shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    අනුරාධපුරයේ යන්න හිතා ගෙන හවස කෝච්චියේ නගින්න ගියා.
    ඉන්ටර්නෙට් එකේ බැලුවම අනුරාධපුරයේ යන කෝච්චියක් තියෙනවා හවස 3.45 ට.
    බුකිං නම් නෑ.
    එතනට කලබලේ ගිහින් ටිකට් පෝළිමේ ඉඳලා කවුන්ටර් එකට ගියාම ඒ කෝච්චිය දැන් අවුරුද්දක ඉඳලා නෑ කිව්වා.
    වෙන කෝච්චිත් අද නෑලු.
    එළියේ හතර අතේ බෝඩ් තිබුනට එකකවත් කෝච්චියක් යන වෙලාවක් ගැන විස්තරයක් නෑ. තියෙන ඒවත් මකලා හෝ මැකිලා.
    කෝච්චි යන ඉසව්වක්, වෙලාවක්, කලාවක් හොයා ගැනිල්ල සෑහෙන්න අමාරුයි.
    අමාරුවෙන් හරි සුද්දා හදපු කොටුවේ ස්ටේෂන් එකේ තත්ත්වය දැක්කම කනගාටුයි.

    ඇවිදගෙන ගියා පේමන්ට් එක දිගේ බස් නැවතුම් පොළට. අනුරාධපුරයේ යන්න නවත්තලා තිබුනා අශෝක් ලේලන්ඩ් ලංගම බස් එකක්. ඉඳගෙන හිටියා, ටික ටික සෙනඟ පිරුණා. ඉන්න බැරි මට්ටමක් ආවා. රස්නෙයි, දාඩියයි. මේ බස් එකේ පැය 5ක් ඉන්න එක දඬුවමක් වගේ. එක්කෝ අත ඇරලා දානවා. හෙටම යනවා.

    බස් නැවතුම් පොළ විනාශයට ගිය තැනක්. ස්ටේෂන් එකට දෙවෙනි නෑ ඒක. ඔක්කොම ඉන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු. දරුවෝ කර ගහ ගෙන, බඩු මළු උස්ස ගෙන. දුර යන්න බලාගෙන. පැය ගාණක් ලේලන්ඩ් බස් එකක තැම්බෙන්න බලා ගෙන. ඒ මූණවල් කොහෙද හිනාවක්. හැම මූණෙම තියෙන්නේ පීඩනයක්.

    ආයේ පේමන්ට් එක දිගේ ඇවිදගෙන ආවා ස්ටේෂන් එක පැත්තට. ඒ කඩ පේළීය වෙනදා වගේමයි. අම්මා මාව එක්කගෙන වයස අවුරුදු 5 දී විතර මේ පේමන්ට් එක දිගේම යනවා බඩු ගන්න. වෙනස් වෙලා තියෙන්නේ විකුණන බඩු විතරයි. රුපියල් 100 ට 50ට 150 ට පොඩි පොඩි කෑලි. ලාභයි. හිලයි. ඒ වෙළෙන්දෝ තාම කෑ ගහන්නේ එකම විදියට. ඒ සද්දෙ, ඒ දහඩිය ගඳ, ඒ රස්නේ, ඒ අව්ව, තාම එහෙමයි. ඒවායින් හෙම්බත් උන මිනිස්සු තාම ඒ පේමන්ට් එකේ ඔබ මොබ ඇවිදගෙන යනවා. වෙනදා වගේම කලබලෙන්.

    ඒ මම අවුරුදු 5 දී දැක්ක මිනිස්සු ද නැත්නම් අලුත් ඈයෝ ද මම දන්නේ නෑ. හැබැයි ඒ හැමෝගෙම තිබුණේ එකම මුණූ. එකම ඉරියව්. එකම මාදිලියේ ඇඳුම්.

    මේ කෝච්චි වල නොයන, මේ බස් වල නොයන, මේ පේමන්ට් වල නොයන, මේ අව්ව, දුගඳ, රස්නේ නොදන්න මිනිස්සු අපි පාලකයෝ විදියට තෝර ගෙන, මේ ප්‍රශ්න විසඳන කම් බලා ගෙන ඉන්නවා. මට තියෙන ගැටලුව ඔවුන්ට ප්‍රශ්නය තේරුණා ද?

    මේක ඔවුන්ගේ ප්‍රශ්නයක් ද?
    ඔවුන්ගේ නොවන ප්‍රශ්නයක් ඔවුන් විසඳයි ද?
    මම දන්නේ නෑ.

    අනිත් ප්‍රශ්නය මේ විඳින්නේ දුකක් බව මේ දුක විඳින මිනිස්සුන්ට තේරුණා ද?
    එය දුකක් බව දැනෙන්න, ඔවුන් සැපය දැක තිබේ ද?
    සැපය විඳ තිබේ ද?

    මම දන්නේ නෑ.

    උත්තර හොයා ගන්න ඕනේ.

    පැතුම් කර්නර්
    Pathum toilet yana widiya thawa tikakin dapan
    Lol
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.. උඹේ කතාවකට මම එකඟ වෙන්නෙ..

    ඇත්තටම මේ රටට ආදරේ නම්, මිනිස්සුන්ගෙ දුක් කරදර තේරුම් ගන්න නම් ඒ අත්දැකීම් විඳල තියෙන්න ඔ්නි.. පැය 5ක් සාමාන්‍ය ජනතාවත් එක්ක තෙරපෙමින් බස් එකක ගිහින් ඒ අත්දැකීම ගන්න අකමැති පැතුම් කොහොමද මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්නෙ.. කොහොමද සාමාන්‍ය මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්ණ වලට ප්‍රායෝගික විසඳුම් දෙන්නෙ? :unsure::unsure:

    අනිවා මචන්, මයින්ද මාත්තය තමයි ජනතාවගෙ හදගැස්ම අඳුරන්නෙ. වෙලට වැටෙන්නෙ නැතුව නියරෙ යන්න පුලුවන්, දුප්පතාගේ සරම අඳින එතුමා වගේ මිනිස්සුන්ට විතරයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් දෙන්න පුලුවන්. අපේ රටේ උන් ඕක තේරුම් ගන්නෙ නෑනෙ. ☹️☹️☹️

    ඔසාම පොන්නයට රෙද්දෙ රෙවිල ඇඬෙන ප්‍රශ්න.

    ඇයි පෝට්ටුවෝ රනිලව ජනාධිපති කරේ?? 🤣🤣🤣🤣😂😂🤣

    දැක්කනෙ අනාත බැල්ලියො එකෙක්වත් නෑ උත්තර දෙන්න. දෙන්නම ලෙප්ට්.

    @2osama @erozan 🤣🤣🤣
    ------ Post added on Dec 16, 2022 at 10:35 AM
     
    Last edited:
    • Haha
    Reactions: thulithasajeewa