පැතුම් ලංකාවට එන දිනය ප්‍රකාශයට පත් කරයි

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මචං, උඹේ phone ඒක off දැන් දවස් කීපයක් තිස්සෙ...:angry:
    අනේ මචං, please උඹ අර ඒළකිරියෙ දාන thread මකල දාපං - Please...:growl:

    - මම පැතුම් කරනර් -
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිනිස්සු මානසික පීඩනයක ඉන්නේ. දේශපාලනය කියන වචනය ඇහෙන්නවත් මිනිස්සු කැමති නෑ. මිනිසුන් සුන්දර දේශපාලන්‍යයෝදැකලා නෑ
    හරිම අවාසනාවන්ත රටක් මේක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සුන්දර දේශපාලන්‍යයෝ

    pathu deshapalakayekda???????????
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මරණ තර්ජන පැතුම්ගේ ලංකා ගමන පමා කරයි ද?