පැතුම් සිත් ඉටුවේ කලට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැතුම් සිත් ඉටුවේ කලට

    Loving_Couple.jpg


    දින ගෙවී යයි තාලයට
    තව ලංව නුඔ මා වෙතට
    නොතේරේ යමක් මේ ඇයිද
    නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද

    ආදරය ඉල්ලූ විටම
    කැමති විය දෙ අත් ඔසවාම
    උවමනා වූයේ පෙර දවස
    ආදරය නොව ගැහැණියක් ලඟ සිටින

    නොයමි මම හැර නුඔව
    සැමදින සිටිමි තුරුලේම
    පැතුම් සිත් ඉටුවේ කලට
    ආදරය සිතේ මෙමටත් දිනක
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Loving_Couple.jpg


    දින ගෙවී යයි තාලයට
    තව ලංව නුඔ මා වෙතට
    නොතේරේ කිසිත් මේ ඇයිද
    නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද

    ආදරය ඉල්ලූ විටම
    කැමති විය දෙ අත් ඔසවාම
    උවමනා වූයේ පෙර දවස
    ආදරය නොව ගැහැණියක් ලඟ සිටින

    නොයමි මම හැර නුඔව
    සැමදින සිටිමි තුරුලේම
    පැතුම් සිත් ඉටුවේ කලට
    ආදරය සිතේ මෙමටත් දිනක




    Good... nithara nodakina ramuwakin balala kerapu nirmanayak...
    :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    "නොතේරේ කිසිත් මේ ඇයිද
    නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද"

    methana wereddak wela thiyenawa...ekama de dala thiyenne...kimada=Eida

    so eka edit unanan kochchara lassanada nirmanaya...
    anik wathawe PS parak dala POst karanna;):D
    keep it up..!!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අද කාලෙ ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්
    ආදරය පටලගෙන...කාලයෙන් ගොඩාක් දේවල් විසදෙනවා...

    වෙනස් නිර්මාණයක් සහෝ.
    නිර්මාණ කරන්න දිගටම සුභ පැතුම්..!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    "නොතේරේ කිසිත් මේ ඇයිද
    නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද"

    methana wereddak wela thiyenawa...ekama de dala thiyenne...kimada=Eida

    so eka edit unanan kochchara lassanada nirmanaya...
    anik wathawe PS parak dala POst karanna;):D
    keep it up..!!

    nehene yaluwa , poddak terum ganna balanna ,
    "nuba gena hegimak nethhe y kiyana karanaya matama terenee" kiyala thmai othnin kiyanne , eka de neme , ps work 1 dennam lagadima

    Onnna Poddk wenas kala , ekama vachanaya hinda petalenawa athi
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නොයමි මම හැර නුඔව
    සැමදින සිටිමි තුරුලේම
    පැතුම් සිත් ඉටුවේ කලට
    ආදරය සිතේ මෙමටත් දිනක

    ලස්සනයි මිතුරා :cool:
    මේක තමයි මම ආසම කොටස :)