Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතූ වෙනස... 👍👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]janaka.desilva.7121/posts/3026790827502562[/MEDIA]

අද 2025/09/01 කලින් වෙන්කරවා ගත් පරිදි උදේ 09.00 ට මම ආවා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න.

ඇවිත් අදාල කවුළු සඳහා පිලිවෙලින් ගොස් අවසාන කවුළුවට ප්‍රථම මුදල් ගෙවීමේ කවුළුවට යන්න කලින් එතන හිටය නිලධාරිණියගෙන් ඇහුව card payment පුළුවන්ද කියල. ඇය ඔවු පුළුවන් කිව්ව නිසා මම මුදල් ගෙවන්න පෝළිමේ හිටියා. ඒ වෙද්දි පෝලිමේ තව 20ක් විතර හිටිය. ඔන්න මගේ වාරය ආවා විනාඩි 45කට විතර පස්සෙ. ඒත් එතනට ගිහින් ගෙවන්න card එක දෙද්දි එතන නිළධාරියා කියපි card බෑ එලියට ගිහින් අරන් එන්න කියලා. කලින් අහල පුලුවන් කියල දැන් බෑ කියනකොට හිතට කේන්ති ආවත් ඉවසගෙන ආවා පාරට මුදල් ගන්න. එතනත් පෝලිම පිරිල ඉතිරිල.

පෝලිමේ ඉන්න ගමන් google search කරල හොයාගත්ත ප්‍රවාහන ඇමති *බිමල් රත්නායක* සහෝදරයාගේ ජංගම දුරකථන අංකය. කෝල් එකක් ගත්ත ගමන් ප්‍රතිචාර දැක්වුවා.

මම කියුව අපහසුතාවය එතුමා ඉතාම සාවදානයෙන් අහන් ඉඳල කියුව "හරි මහත්මයා මම බලන්නම් කියල". මමත් හිතුවා මම call එක ගත්තට පිලිතුරු දුන්න වෙන්න ඇති කියල. හැබැයි එහෙම උනේ නෑ. මම call එක දීල විනාඩි 11ක් යද්දි එතුමා මට නැවත දුරකථන ඇමතුමක් ගත්ත. එවෙලෙ මම මුදල් ගෙවමින් සිටි නිසා answer කරන්න බැරි උනා. නමුත් අදාල කාර්ය ඉවරවෙලා මම නැවත ගත්තම එතුමා "ඔබතුමා නේද මට කතා කලේ" කියල කතා කරල, යන්ත්‍ර මඟින් ගෙවන්න බැරි හේතුව අදාල බලධාරින්ගෙන් විමසල මට තත්ත්වය ඉතාම හොඳින් පැහැදිලි කලා. තව දෙයක් කියුව "ඔබතුමා කතා කලාට ස්තූතියි. මේ ගැන සහ සිදුවන තවත් අපහසුතා බලල අද නැත්නම් හෙටම නැවත card payment කරන්න පහසුකම් සපයන්න අදාල බලධාරින්ට දැනුම් දුන්නා" යැයි පවසා සිටියා...

අප පැතූ වෙනස සහ මහජන සේවය සහ වගවීම මෙයයි. වසර ගණනක් මහන්සි වී පත්කර ගත් ජනතා පාලනය ගැන ඇත්තටම සතුටුයි...

*හැබැයි තව දෙයක් ඇමතිට තියන වගවීම සහ තේරුම් කිරීම ප්‍රවාහන ආයතනයේ කවුළු වල නිලධාරීන්ට නම් නැත. 90% පමණ දෙනා තවම වෙනස් වී නැත. ඔවුන් මහජන බදු මුදලින් මහජන සේවය සඳහා ඉන්න අය බව එයාලට තවම තේරිලා නැත*

රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ සභානායකට පුළුවන් නම් මහජනයා වෙනුවෙන් සේවයට කැපවෙන්න වගේම වගවෙන්න කරුණාකරල රජයේ නිලධාරී මහත්වරුනි,

සඳලුතලවලින් බැහැල මේ වෙනසට හුරුවෙන්න

ඔබගේ නිහතමානි භාවයට ස්තූතියි බිමල් අයියෙ...

[QUOTE="dayt0na, post: 30935619, member: 386931"] [MEDIA=facebook]janaka.desilva.7121/posts/3026790827502562[/MEDIA] [SIZE=5]අද 2025/09/01 කලින් වෙන්කරවා ගත් පරිදි උදේ 09.00 ට මම ආවා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න. ඇවිත් අදාල කවුළු සඳහා පිලිවෙලින් ගොස් අවසාන කවුළුවට ප්‍රථම මුදල් ගෙවීමේ කවුළුවට යන්න කලින් එතන හිටය නිලධාරිණියගෙන් ඇහුව card payment පුළුවන්ද කියල. ඇය ඔවු පුළුවන් කිව්ව නිසා මම මුදල් ගෙවන්න පෝළිමේ හිටියා. ඒ වෙද්දි පෝලිමේ තව 20ක් විතර හිටිය. ඔන්න මගේ වාරය ආවා විනාඩි 45කට විතර පස්සෙ. ඒත් එතනට ගිහින් ගෙවන්න card එක දෙද්දි එතන නිළධාරියා කියපි card බෑ එලියට ගිහින් අරන් එන්න කියලා. කලින් අහල පුලුවන් කියල දැන් බෑ කියනකොට හිතට කේන්ති ආවත් ඉවසගෙන ආවා පාරට මුදල් ගන්න. එතනත් පෝලිම පිරිල ඉතිරිල. පෝලිමේ ඉන්න ගමන් google search කරල හොයාගත්ත ප්‍රවාහන ඇමති *බිමල් රත්නායක* සහෝදරයාගේ ජංගම දුරකථන අංකය. කෝල් එකක් ගත්ත ගමන් ප්‍රතිචාර දැක්වුවා. මම කියුව අපහසුතාවය එතුමා ඉතාම සාවදානයෙන් අහන් ඉඳල කියුව "හරි මහත්මයා මම බලන්නම් කියල". මමත් හිතුවා මම call එක ගත්තට පිලිතුරු දුන්න වෙන්න ඇති කියල. හැබැයි එහෙම උනේ නෑ. මම call එක දීල විනාඩි 11ක් යද්දි එතුමා මට නැවත දුරකථන ඇමතුමක් ගත්ත. එවෙලෙ මම මුදල් ගෙවමින් සිටි නිසා answer කරන්න බැරි උනා. නමුත් අදාල කාර්ය ඉවරවෙලා මම නැවත ගත්තම එතුමා "ඔබතුමා නේද මට කතා කලේ" කියල කතා කරල, යන්ත්‍ර මඟින් ගෙවන්න බැරි හේතුව අදාල බලධාරින්ගෙන් විමසල මට තත්ත්වය ඉතාම හොඳින් පැහැදිලි කලා. තව දෙයක් කියුව "ඔබතුමා කතා කලාට ස්තූතියි. මේ ගැන සහ සිදුවන තවත් අපහසුතා බලල අද නැත්නම් හෙටම නැවත card payment කරන්න පහසුකම් සපයන්න අදාල බලධාරින්ට දැනුම් දුන්නා" යැයි පවසා සිටියා... අප පැතූ වෙනස සහ මහජන සේවය සහ වගවීම මෙයයි. වසර ගණනක් මහන්සි වී පත්කර ගත් ජනතා පාලනය ගැන ඇත්තටම සතුටුයි... *හැබැයි තව දෙයක් ඇමතිට තියන වගවීම සහ තේරුම් කිරීම ප්‍රවාහන ආයතනයේ කවුළු වල නිලධාරීන්ට නම් නැත. 90% පමණ දෙනා තවම වෙනස් වී නැත. ඔවුන් මහජන බදු මුදලින් මහජන සේවය සඳහා ඉන්න අය බව එයාලට තවම තේරිලා නැත* රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ සභානායකට පුළුවන් නම් මහජනයා වෙනුවෙන් සේවයට කැපවෙන්න වගේම වගවෙන්න කරුණාකරල රජයේ නිලධාරී මහත්වරුනි, සඳලුතලවලින් බැහැල මේ වෙනසට හුරුවෙන්න ඔබගේ නිහතමානි භාවයට ස්තූතියි බිමල් අයියෙ... [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/2/16/2764.png[/IMG][IMG alt="🫡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc4/2/16/1fae1.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom