පැනගිය පොලිස් කොස්තාපල් සිද්ධිය 🤦

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    "25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබේ."

    මේක දැක්කම මන් නම් පුදුම උනේ නෑ බන්, අපේ ගමෙත් කුඩු ගහපු, ගන්ජා ටික ගහපු උන් තමා පොසිස් දාලා ගියේ, uniform ඇන්දට ගමට බඩු ගේන්නෙ උන් නිවාඩු එද්දි පොඩි උන්ට විකුණනවා, kg අනම් මනන්,

    උබලගේ පැති වල කොහොමද 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,161
    20,763
    113
    හස්තිශෛලපුර
    "25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබේ."

    මේක දැක්කම මන් නම් පුදුම උනේ නෑ බන්, අපේ ගමෙත් කුඩු ගහපු, ගන්ජා ටික ගහපු උන් තමා පොසිස් දාලා ගියේ, uniform ඇන්දට ගමට බඩු ගේන්නෙ උන් නිවාඩු එද්දි පොඩි උන්ට විකුණනවා, kg අනම් මනන්,

    උබලගේ පැති වල කොහොමද 🤣
    boru kiyanna epa ban..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ඇයි හැල්ලු කරන්නෙ, උබනේ හෑල්ලු වෙන්නෙ

    mn kawawath hallu kareth naha, mn hallu uneth naha, department eka hallu karapu police karayo sudda karanan awilla ubai hallu une