"25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබේ."
මේක දැක්කම මන් නම් පුදුම උනේ නෑ බන්, අපේ ගමෙත් කුඩු ගහපු, ගන්ජා ටික ගහපු උන් තමා පොසිස් දාලා ගියේ, uniform ඇන්දට ගමට බඩු ගේන්නෙ උන් නිවාඩු එද්දි පොඩි උන්ට විකුණනවා, kg අනම් මනන්,
උබලගේ පැති වල කොහොමද