පැනඩෝල් 28 බිව්වහම මැරෙනවා කියන්නේ බොරු බන&#35

lonelyguy

Member
Jul 18, 2016
44
7
0
පැනඩෝල් 28 බිව්වහම මැරෙනවා කියන්නේ බොරු බන&#35

:no: කියාගන්න බැරි දුකක් හිතේ හිරවෙලා මචන්ලා. මොකක්ද මන්ද හෙන පාළුවක් වෙලාවකට මැරෙන්න හිතෙනවා:(.

පැනඩෝල් 28 බිව්වහම මැරෙනවා කියන්නේ බොරු බන්:no:.
මම ඉස්සර බීල තියෙනවා මොනවක්කත් මට උනේ නෑ:(.

උඹල කව්රු හරි මානසික ප්‍රතිකාර අරගෙන තියෙනවද.
එව වලින් මචන් මනස හදන්න පුලුවන්ද?
ලොකු උදව්වක් බන්.............මේ දවස් වල හිතේ දුක වැඩි.
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි උඹේ පුකේ අමාරුව හොඳ කරගන්න බැරි උනාද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1754251

    උඹ මේ ආතල් thread නම් දාන්නේ උඹ මහ කාලකන්නියෙක්. ඇත්තටම කරදරයක් වෙලා උදව් ඉල්ලන එකෙක්ටවත් කවුරුත් උදව් කරන්නේ නෑ ඊට පස්සේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකට comment කරලා අපිටත් හිරේ ලගින්න වෙයිද මන්ද :baffled::baffled:
    පෙනඩෝල් බිව වගේ නෙමෙයි පුතේ අමාරු වෙලා අඩද්දී :frown:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි උඹේ පුකේ අමාරුව හොඳ කරගන්න බැරි උනාද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1754251

    උඹ මේ ආතල් thread නම් දාන්නේ උඹ මහ කාලකන්නියෙක්. ඇත්තටම කරදරයක් වෙලා උදව් ඉල්ලන එකෙක්ටවත් කවුරුත් උදව් කරන්නේ නෑ ඊට පස්සේ.

    සිරාම මචන්

    තොගේ weight ඒක කියපිය මං පෙති ගාන හරියටම කියන්න
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,577
    2,405
    113
    මොනවත් උනේ නෑ කියන එක නම් බොරු.. අතේ මාට්ටු..
     

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    දැන් මැරෙන්නෙ නැති වෙන්න හදලා තියෙන්නෙ
    පරන රවුම් ඒවා වල මැද දාරේ නැති ඒවා තමා විෂ
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    විහිලුවට නෙමේ බන්. සිරාවටම, හොඳ මානසික වෛද්යවරයෙක් නම්බර් එකක් දන්නවනම් කියපන් ලොකු උදව්වක් බන්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විහිලුවට නෙමේ බන්. සිරාවටම, හොඳ මානසික වෛද්යවරයෙක් නම්බර් එකක් දන්නවනම් කියපන් ලොකු උදව්වක් බන්.

    බෙහෙත් ගනින් ඕව හොද වෙනවා
    මගේ යාලුවෙකුත් දැන් හොදට ඉන්නවා :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,577
    2,405
    113
    :no::no::no:
    විය හැක

    අපේ එකෙක් බූට් එකක් කාල පැනඩෝල් කාර්ඩ් දෙකක් බීලා.. හොස්පිටල් අරන් ගියා.. මරුනේ නම් නෑ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    28 බියුවනම් කියන්නෙ ඇත්තනම් උබේ ලේ වල ALT, AST චෙක් කර ගනින්. බඩු හරි ඇති ලිමිට් පැනල නිසා බේත් අරන් බීපිය.ගොන්නු වෙන්ඩ එපා, මනුස්ස ජිවිත ලැබෙන්නෙ වාසනාවට ඒකෙ කාලක්කනි වැඩ කරන්ඩ එපා බන්.