Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැනමා පේපර්ස් නම් ලැයිස්තුව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ Kalu_banda

ගොන්ත ගොජබි බයියෙක් ..

facebook වීරයෙක් වෙන්න දගලන මෝඩ මූසලයෙක්

උඹ හැබැයි ඇත්ත දන්නෑ ඇත්ත, පිළිගන්න එක නොගන්න එක උඹේ වැඩක්

බලපිය මේ data out කරලා තියෙන්නේ කවදද කියල.. Panema papers articles මුල ඉදන් කියවපන් ..

බලාපිය මේවා 2013 out උන විස්ටර (ඒ කියන්නේ ඊට අවුරුදු කීපයකට කලින් ගත්ත data).. අලුත් කට්ටියගේ නම් out වෙනකල් තම යකෝ මාත් මේ බලන් ඉන්නේ .. හොයල බලපන් මීට කලිනුත් ලංකාවේ උන්ගේ ලිස්ට් අහුවුණා .. panema papers මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමා ඉතිහාසේ ලොකුම (data) හොර deal හා ලෝකේ විශේෂ පුත්ගලයෝ එක්ක නම් ලිස්ට් එක out වීම .. panema පපෙර්ස් වල අවුරුදු ගානක් පරණ විස්ටර තියනව (මේ data ටික හම්බෙලා තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ) .. මෙයාල ඒවා ඔක්කොම analyst කරලා විස්ටර දන්නේ .. විකි leaks වලට වඩා විස්ටර තියෙනව මේක.. අනික දැන් විකි leaks වලින් ඉල්ලනවා raw panama ලිස්ට් database එක උන්ගේ site එකට දාන්න ..හැබැයි අරගොල්ලෝ දෙන්නෑ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට හානි වෙන්න ඉඩ තියෙනව කියල ..විකි leaks ලා petitions පවා කරනව ඔය data ටික එයාලගේ site එකට දාල publish කරමු කියල ..

ඔය 2013 ලිස්ට් එක ලංකාවේ පත්තර කිහිපයක ගියා..හැබැයි මෙච්චර popular උනේ නෑ

http://openermedia.blogspot.com/2015/03/sri-lanka-secret-list-of-off-shore.html

ඔකේ date එක උඩට mouse එක hover කලාම පෙනේවි 2015 march කියල

ඔය data තියෙන ලින්ක් එකට පලයන් එකේ site එකට ගියගමන් site එකෙන්ම කියනවා data පරණයි කියල ..

අනික් එක ඔය ලිස්ට් එකේ ඉන්නවා SAMPATH bank එකේ හිටපු chairman පවා . බලපන්කො

මීට පස්සේ දෙයක් කියවපන්.. ඔය සමහර website කාරයෝ hits ගන්න එක එක විකාර කරපුවම ඒවා ටිකක් හොයල්ක බලල විශ්වසකරපන්.. අන්තිමට වෙන්නේ ඒ මිනිස්සු site වලට hits ගන්නවා.. hits අරගෙන හම්බකරගන්නවා (site එකට add දාල ) .. අපි උඹල මරාගන්න්නවා .. panema papers වල අලුත් සෙට් එකේ ලංකාවේ 25 (මට මතක විදියට) ඉන්නේ .. මේ ලිස්ට් එකේ ඊට වැඩ ඉන්නව .. අනික් එක ඔය දේශපාලුවෝ ඔක්කොම යාලුවෝ උන් ගේ ජොබ් එක බන් අපිව balance කරන එක.. දැන් පේනවනේ රටේ වෙන දේවල් ... අන්තිමට උන් දිනුම් අපි පරාදයි

[QUOTE="Gojabisena, post: 19973888, member: 556088"] [SIZE=3]මචන් උඹ Kalu_banda ගොන්ත ගොජබි බයියෙක් ..:D facebook වීරයෙක් වෙන්න දගලන මෝඩ මූසලයෙක් :P උඹ හැබැයි ඇත්ත දන්නෑ ඇත්ත, පිළිගන්න එක නොගන්න එක උඹේ වැඩක් :rolleyes: බලපිය මේ data out කරලා තියෙන්නේ කවදද කියල.. Panema papers articles මුල ඉදන් කියවපන් .. බලාපිය මේවා 2013 out උන විස්ටර (ඒ කියන්නේ ඊට අවුරුදු කීපයකට කලින් ගත්ත data).. අලුත් කට්ටියගේ නම් out වෙනකල් තම යකෝ මාත් මේ බලන් ඉන්නේ .. හොයල බලපන් මීට කලිනුත් ලංකාවේ උන්ගේ ලිස්ට් අහුවුණා .. panema papers මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමා ඉතිහාසේ ලොකුම (data) හොර deal හා ලෝකේ විශේෂ පුත්ගලයෝ එක්ක නම් ලිස්ට් එක out වීම .. panema පපෙර්ස් වල අවුරුදු ගානක් පරණ විස්ටර තියනව (මේ data ටික හම්බෙලා තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ) .. මෙයාල ඒවා ඔක්කොම analyst කරලා විස්ටර දන්නේ .. විකි leaks වලට වඩා විස්ටර තියෙනව මේක.. අනික දැන් විකි leaks වලින් ඉල්ලනවා raw panama ලිස්ට් database එක උන්ගේ site එකට දාන්න ..හැබැයි අරගොල්ලෝ දෙන්නෑ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට හානි වෙන්න ඉඩ තියෙනව කියල ..විකි leaks ලා petitions පවා කරනව ඔය data ටික එයාලගේ site එකට දාල publish කරමු කියල .. ඔය 2013 ලිස්ට් එක ලංකාවේ පත්තර කිහිපයක ගියා..හැබැයි මෙච්චර popular උනේ නෑ [URL]http://openermedia.blogspot.com/2015/03/sri-lanka-secret-list-of-off-shore.html[/URL] ඔකේ date එක උඩට mouse එක hover කලාම පෙනේවි 2015 march කියල ඔය data තියෙන ලින්ක් එකට පලයන් එකේ site එකට ගියගමන් site එකෙන්ම කියනවා data පරණයි කියල .. අනික් එක ඔය ලිස්ට් එකේ ඉන්නවා SAMPATH bank එකේ හිටපු chairman පවා . බලපන්කො :P [/SIZE] [IMG]http://s18.postimg.org/y86t9cb3d/image.jpg[/IMG] [SIZE=4][COLOR=Red][COLOR=Black]මීට පස්සේ දෙයක් කියවපන්.. ඔය සමහර website කාරයෝ hits ගන්න එක එක විකාර කරපුවම ඒවා ටිකක් හොයල්ක බලල විශ්වසකරපන්.. අන්තිමට වෙන්නේ ඒ මිනිස්සු site වලට hits ගන්නවා.. hits අරගෙන හම්බකරගන්නවා (site එකට add දාල ) .. අපි උඹල මරාගන්න්නවා .. panema papers වල අලුත් සෙට් එකේ ලංකාවේ 25 (මට මතක විදියට) ඉන්නේ .. මේ ලිස්ට් එකේ ඊට වැඩ ඉන්නව .. අනික් එක ඔය දේශපාලුවෝ ඔක්කොම යාලුවෝ උන් ගේ ජොබ් එක බන් අපිව balance කරන එක.. දැන් පේනවනේ රටේ වෙන දේවල් ... අන්තිමට උන් දිනුම් අපි පරාදයි :no: [/COLOR] :rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom