පැනමා පේපර්ස් නම් ලැයිස්තුව...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පැනමා පේපර්ස් නම් ලැයිස්තුව...

    ඔන්න දැම්මා..

    Ahmed Ismail Hossain
    Akhter Mahmud
    Aliakber Saifudeen Jeevunjee

    AQUA-PACKAGING LIMITED
    Arthur I Senanayake
    Balendra Krishan Niraj Jayasekara
    Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage

    Chandru Swamidas Jagasia
    CHRISTIAN FERDINAND FUHRER
    Daniel Ortiz
    Dimitry De Wansa Wickramaratne
    Duminda Mahali Weerasekare
    Ejaz Chatoor
    Esufally, Bilquis Imtiaz
    Esufally, Imtiaz Abidhusen Hassanally
    Farida Jeevunjee
    Hasan Mahmood (Raja)
    Imran Aliakber Jeevunjee
    Janki Jagasia
    Jayawardane Welathanthirige Shilanth Boteju
    Jennifer Kathleen Senanayake
    Kaluachchigamage Avanthi Kumara Jayatilake
    Khandaker Moinul Ahsan (Shamim)
    Kishore Hassaram Surtani
    LASITHA GAMINI ATTYGALLE
    Mohamed Ishan Gaffoor
    MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
    Nilan Abeywickrama
    Niranjan Mendis
    Niranjan Sunil Oswald Mendis
    Omprasadham Kanapathipillai
    Rohan Albert Ignatius Gomis
    Sanikh Networks Limited
    Sanjay Vijith Anthony Perera
    Senaka Dunuwille Senanayake
    Sharecorp Limited
    Sharmila Wahab
    SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Somasundaram Mukunthan and Anne Christine Mukunthan
    SURENDRA EDIRIWEERA
    SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Tushan & Dhammeswari
    Tushan Harsha Mendis Wickramasinghe
    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
    Vidya Dilruk Amarapala
     
    • Like
    Reactions: sudu23

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලෝකය පුරා විවිධ පුද්ගලයින් විසින් සඟවා ඇති අයථා වත්කම් හෙලි කර ඇති පැනමා පත‍්‍ර මඟින් මෙරට විවිධ ක්‍ෂෙත‍්‍රයන් නියොජනය කරන පුද්ගලයින්ගේ නම් හෙළි දරවු කර ඇත.
    මෙම නාම ලේකනයේ සිටින අවසාන පුද්ගලයා වන විද්‍යා දිල්රුක් අමරපාල ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන අතර වසර 20කට වැඩි කාලයක් තිස්සේ ඇමති චම්පික රණවකගේ සමීප මිතුරෙකි. ධර්මපාල විදුහලේ ආදිසිසුවෙකු වන මෙම පුද්ගලයා 1997 දී පිහිටුවන ලද ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි. එකල්හිද චම්පික රණවක මහතාට යාන වාහන සැපයීම ඇතුළු මුල්‍යම උපකාර අමරපාල මහතා විසින් කරන ලදී.
    පසුගිය රජය සමයේ විදුලි බල ඇමතිවරයා ලෙස චම්පික රණවක පත් කලක පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේද විද්‍යා අමරපාලයි. ලංවිම විදුලි ඉංජිනේරුවන් විවිධ අවස්ථාවන්හිදි සභාපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වුවද සභාපතිවරයාට කිසිදු ගැටළුවක් සිදු වූයේ නැත.
    එකල ආරම්භ කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමට පැමිණි චීන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ජාතික හෙළ උරුමයේ පක්‍ෂ අරමුදල සඳහා ඉල්ලා තිබූ බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කලේය.
    ජාතික හෙළ උරුමයේ ඉහල සාමාජිකයන් අතර එකල්හි පැවති මතයක් වූයේ ඇමති චම්පික රණවකගේ මුදල් ඇත්තේ විදයා අමරපාල ලඟ බවයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචං මොකද්ද බං මේ

    පැනමා පේපර්ස් සීන් එකේ ලංකාවේ ඇත්තෝ ටික බං..

    මේකේ රතු කරලා තියෙන්නේ කවුද කියලා දන්නෝ දනිති.
    ඔය අන්තිමට තියෙන නම කාගෙද කියලත් දන්නෝ දනිති...
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    List eke inna sinhala ayage nam deka thunak oya widiyata hoyahena panna panna gahai.. Ita passe ea business tikata lassanata kela karai...
    Oka hinda tama Sinhalayata kela wenne.. Jathiya winasa wenawooo kiya kiya Sinhaluntama kela karanawa..:rolleyes::rolleyes:

    Kamak nee SinhaLEE ne...:no::no:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113

    පැනමා පේපර්ස් සීන් එකේ ලංකාවේ ඇත්තෝ ටික බං..

    මේකේ රතු කරලා තියෙන්නේ කවුද කියලා දන්නෝ දනිති.
    ඔය අන්තිමට තියෙන නම කාගෙද කියලත් දන්නෝ දනිති...

    rathu karala thiyena names tika wath poddak pehedili karapanko kageda kiyala
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලෝකය පුරා විවිධ පුද්ගලයින් විසින් සඟවා ඇති අයථා වත්කම් හෙලි කර ඇති පැනමා පත‍්‍ර මඟින් මෙරට විවිධ ක්‍ෂෙත‍්‍රයන් නියොජනය කරන පුද්ගලයින්ගේ නම් හෙළි දරවු කර ඇත.
    මෙම නාම ලේකනයේ සිටින අවසාන පුද්ගලයා වන විද්‍යා දිල්රුක් අමරපාල ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන අතර වසර 20කට වැඩි කාලයක් තිස්සේ ඇමති චම්පික රණවකගේ සමීප මිතුරෙකි. ධර්මපාල විදුහලේ ආදිසිසුවෙකු වන මෙම පුද්ගලයා 1997 දී පිහිටුවන ලද ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි. එකල්හිද චම්පික රණවක මහතාට යාන වාහන සැපයීම ඇතුළු මුල්‍යම උපකාර අමරපාල මහතා විසින් කරන ලදී.
    පසුගිය රජය සමයේ විදුලි බල ඇමතිවරයා ලෙස චම්පික රණවක පත් කලක පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේද විද්‍යා අමරපාලයි. ලංවිම විදුලි ඉංජිනේරුවන් විවිධ අවස්ථාවන්හිදි සභාපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වුවද සභාපතිවරයාට කිසිදු ගැටළුවක් සිදු වූයේ නැත.
    එකල ආරම්භ කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමට පැමිණි චීන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ජාතික හෙළ උරුමයේ පක්‍ෂ අරමුදල සඳහා ඉල්ලා තිබූ බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කලේය.
    ජාතික හෙළ උරුමයේ ඉහල සාමාජිකයන් අතර එකල්හි පැවති මතයක් වූයේ ඇමති චම්පික රණවකගේ මුදල් ඇත්තේ විදයා අමරපාල ලඟ බවයි.
    :nerd::nerd::nerd::nerd:
     
    AnuradhaRa

    Well-known member
  • List eke inna sinhala ayage nam deka thunak oya widiyata hoyahena panna panna gahai.. Ita passe ea business tikata lassanata kela karai...
    Oka hinda tama Sinhalayata kela wenne.. Jathiya winasa wenawooo kiya kiya Sinhaluntama kela karanawa..:rolleyes::rolleyes:

    Kamak nee SinhaLEE ne...:no::no:

    අල්ලපු ගෙදර එක්ක සමඟියෙන් ඉන්ඩ බැරි උං කොහොමද සිංහල ජාතියක් හැටියට සමඟියෙන් ඉන්නෙ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    WikiLeaks ‏@wikileaks Apr 7 Berger: #PanamaPapers "not the Scoop but the Flop of the Century" https://nettime.org/Lists-Archives/nettime-l-1604/msg00005.html …

    CfZ4_J5WAAAza23.jpg:large

    this whole drama is a big flop.
    i think the idea is to discredit Putin in russia and install a puppet in cremlin in the next election. US state department putting the experience gained from "Project Sri Lanka regime change experiment" into real use.
    Russians would be like පුටින් හොරා පුටින් හොරා ලැම්බෝගිනි පුටින් හොරා and the next thing you know a US puppet would be sitting in the Cremlin office.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    List eke inna sinhala ayage nam deka thunak oya widiyata hoyahena panna panna gahai.. Ita passe ea business tikata lassanata kela karai...
    Oka hinda tama Sinhalayata kela wenne.. Jathiya winasa wenawooo kiya kiya Sinhaluntama kela karanawa..:rolleyes::rolleyes:

    Kamak nee SinhaLEE ne...:no::no:
    ඇවන්ගාඩ් එහෙමත් හම්බයෙක්ගෙනෙ නේද??කොල්ලෙක් හප්පලත් හෙනත් නැති එකේ මේ කොහෙවත් තියෙන කොල කෑල්ලකින් මොනව වෙන්ඩද අපි නොදන්න නිතිය,
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලෝකය පුරා විවිධ පුද්ගලයින් විසින් සඟවා ඇති අයථා වත්කම් හෙලි කර ඇති පැනමා පත‍්‍ර මඟින් මෙරට විවිධ ක්‍ෂෙත‍්‍රයන් නියොජනය කරන පුද්ගලයින්ගේ නම් හෙළි දරවු කර ඇත.
    මෙම නාම ලේකනයේ සිටින අවසාන පුද්ගලයා වන විද්‍යා දිල්රුක් අමරපාල ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන අතර වසර 20කට වැඩි කාලයක් තිස්සේ ඇමති චම්පික රණවකගේ සමීප මිතුරෙකි. ධර්මපාල විදුහලේ ආදිසිසුවෙකු වන මෙම පුද්ගලයා 1997 දී පිහිටුවන ලද ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි. එකල්හිද චම්පික රණවක මහතාට යාන වාහන සැපයීම ඇතුළු මුල්‍යම උපකාර අමරපාල මහතා විසින් කරන ලදී.
    පසුගිය රජය සමයේ විදුලි බල ඇමතිවරයා ලෙස චම්පික රණවක පත් කලක පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේද විද්‍යා අමරපාලයි. ලංවිම විදුලි ඉංජිනේරුවන් විවිධ අවස්ථාවන්හිදි සභාපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වුවද සභාපතිවරයාට කිසිදු ගැටළුවක් සිදු වූයේ නැත.
    එකල ආරම්භ කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමට පැමිණි චීන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ජාතික හෙළ උරුමයේ පක්‍ෂ අරමුදල සඳහා ඉල්ලා තිබූ බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කලේය.
    ජාතික හෙළ උරුමයේ ඉහල සාමාජිකයන් අතර එකල්හි පැවති මතයක් වූයේ ඇමති චම්පික රණවකගේ මුදල් ඇත්තේ විදයා අමරපාල ලඟ බවයි.

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    WikiLeaks ‏@wikileaks Apr 7 Berger: #PanamaPapers "not the Scoop but the Flop of the Century" https://nettime.org/Lists-Archives/nettime-l-1604/msg00005.html …

    CfZ4_J5WAAAza23.jpg:large

    this whole drama is a big flop.
    i think the idea is to discredit Putin in russia and install a puppet in cremlin in the next election. US state department putting the experience gained from "Project Sri Lanka regime change experiment" into real use.
    Russians would be like පුටින් හොරා පුටින් හොරා ලැම්බෝගිනි පුටින් හොරා and the next thing you know a US puppet would be sitting in the Cremlin office.
    ඔව් එහෙම වෙන්ඩත් පුලුවන්, ඒත් මචන් අපේ ගොන්නු තරන් රුසියාවෙ මිනිස්සු මොඩ නැතුව ඇති. අපේ උන් තරන් ගොන්නු ටිකක් ලොවෙත් නැ මචන්, වීරයෙක් ගෙදර යවල පබයෙක්ව ජනාධිපතිකරල *න්නයෙක් අගමැති කරන්නෙ නැ මෙලොකෙ කිසිම රටක.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA

    mei nama ahala nadda? hodata balanna. meya thamai dan ape rate Hon. Speaker Thilanga Sumathipala ge elder brother. Jagath Sumathipala
     
    • Like
    Reactions: AnuradhaRa

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA

    mei nama ahala nadda? hodata balanna. meya thamai dan ape rate Hon. Speaker Thilanga Sumathipala ge elder brother. Jagath Sumathipala

    ඔය ෆට්ටනේ කොල්ලෝ..
    ඔය ඉන්නේ සිහිය බුද්ධිය තියෙන එවුන්..