පැන්ඩෝරා වාර්ථාව හරහා නැවතත් රාජපක්ෂ හොරා කරළියට.......

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ..........................................................
    "මගේ පෞද්ගලික අදහස නම් මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නම ගාවගෙන එක එක මඩ ගගා ඇවිදින නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙලින්ම මේකට මැදිහත් වෙලා සොයා බලන්න ඕනි නිරූපමාට මේ මුදල් ආවේ කොහෙන්ද කියලා."

    :LOL: :ROFLMAO: :geek: :poop:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,620
    6,179
    113
    පැන්ඩෝරා වාර්ථාව හරහා නැවතත් රාජපක්ෂ හොරා කරළියට.......
    ----------------------------------------------------------------
    අන්න රාජපක්ෂලාට ඩුබායිවල හෝටලයක් තියෙනවාලු නේ? අන්න රාජපක්ෂලාට රත්තරං අශ්පයොත් ඉන්නවාලු , ඕන් දැක්කද නාමල්ට හෙලි එකකුත් තියෙනවාලු , නාමල් ලැම්බෝගිනි බර ගානක් ගෙන්වලාලු. ආපෝව් මේවා අපේ සල්ලි නේද? මුන්ට හෙනම වදින්න ඕනි මහජන මුදල් මංකොල්ල ගහලා සැප විඳිනවාට. වහල්ලුනේ රාජපක්ෂ හොර නඩයට විරුද්ධ වෙයල්ලා මුන් හොරාකාලා තියෙන්නේ උඹලා බදු ගෙවන සල්ලි බොලව්. රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා.......
    2010න් පස්සේ සමාජ මාධ්‍ය තුළ අපිට දකින්නට අහන්නට ලැබුනේ මෙන්න මේ වගේ කතාවන් විතරයි. කොහේ බැලුවත් රාජපක්ෂ හොරා , රාජපක්ෂ හොරා කියන මාතෘකාවන්. රාජපක්ෂ හොරා කියන මාතෘකාව මොන තරම් ප්‍රභල උනාද කියලා කිව්වොත් තිස් වසරක කුරිරු යුද්ධය ඉවර කරලා රටට නිදහස ලබා දුන් මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකයාව පරාද කරලා ගෙදර යවන තරමටම ප්‍රභල උනා. රාජපක හොරා කියන ලේබල් එක කරලියට ගෙනාවේ 2015දි මහින්ද රාජපක්ෂ කියන අති දැවැන්ත නායකයාව පරාද කරන කැම්පේන් එකක් විදියටයි කියලා රටේ බහුතරයක් ජනතාවට තේරුනේ මහින්ද රාජපක්ෂ පරාද වෙලා ගෙදර ගියාට පසුවයි. 2015 ඉඳන් 2019ය දක්වා බලයේ හිටපු සිරිසේන , රනිල් , සජිත් , අනුර ප්‍රමුඛ ආණ්ඩුව රාජපක්ෂලාගේ එක හොරකමක්වත් ඔප්පු කරාද? ඔප්පු කරන්න ඕනි නෑ කියමුකෝ එක හොරකමක හරි සක්ෂි සහිතව ජනතාව දැනුවත් කරාද? ලොවෙත් නෑ. ඒකෙන්ම අපිට තේරුම්ගන්න පුලුවන් රාජපක්ෂ හොරා කියන කැම්පේන් එක මොවුන් කරලියට ගෙනාවේ ආණ්ඩු පෙරලියක් සිද්ද කරන්න විතරයි කියන එක.
    බොරුවක් එකපාරක් කියලා නිහඬව හිටියා නම් ඒ බොරුවට ආයුශ නෑ , ඒ බොරුව අහන මිනිසුන්ටත් තේරුම් ගන්න පුලුවන් වෙනවා මේ කියන්නේ බොරුවක් කියලා. නමුත් ඒ බොරුවම මතුර මතුර දවසට දහවතාවක් කියද්දි , දවස් දහයක් එක දිගටම කියද්දි කොහොමට තියේද? එහෙම කරද්දි ඕනෑම බොරුවක් ඇත්තක් බවට පත් වෙනවා. ඕකට කියන්නේ "ගොබෙල්ස්" න්‍යය කියලා.
    2015දි මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න සිරා , රනිල් , සජිත් , චම්පික , රාජිත , අනුරලා වගේ අය පාවිච්චි කරේ ඔන්න ඔය ගොබෙල්ස් න්‍යායම තමයි. දැන් ආයෙත් ඔය ගොබෙල්ස් න්‍යායම භාවිතා කරන්න පටන්ගෙන තියෙනවා 2024දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යවන්න. ඒ වෙනුවෙන් අනුර කුමාරලා එහෙම දැනටමත් බැහැලම වැඩ.
    ඊයේ ඉඳන් අළුත් මාතෘකාවක් සෙට් වෙලා තියෙනවා අනුර කුමාර ප්‍රමුඛ විපක්ෂයට රාජපක්ෂ හොරා ගාන්න. මොකද පැන්ඩෝරා පත්‍රිකාවේ නිරූපමා රාජපක්ෂ කියන හිටපු ඇමතිවරියෙකුගේ නමත් සඳහන් වෙලා තියෙනවා නේ? බලු බෙට්ටකින් හරි රාජපක්ෂලාට ගහන්න පුලුවන් නම් අප්පිරියාවක් නැතුව අත් දෙකෙන්ම අරන් ගහන අනුර කුමාරලාට පැන්ඩෝරා පත්‍රිකාවේ රාජපක්ෂ කියන වාසගම ගෑවිලා තියෙද්දි නිකන් හිඳීද? ලොවෙත් නෑනේ? අනුර කුමාරලා දැනටමත් මාධ්‍ය සංදර්ශන තිය තියා කියනවා "පැන්ඩෝරා පත්‍රිකාවේ නිරූපමාගේ නම සඳහන් වෙලා තිබුනාට ඒ සල්ලි රට පාලනය කරන රජපක්ෂලාගේ" කියලා.
    හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ සීන් එක? මේ හොරාකාලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂද? නැතිනම් පිටරට සල්ලිද? නිරූපමාට කොහොන්ද ඔච්චර සල්ලි කියලා එහෙම......
    🟥
    පැන්ඩෝරා පත්‍රිකාව කියන්නේ මොකක්ද?.
    වොෂින්ටන් වල තියෙන "ජාත්‍යන්තර ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය" විසින් ලෝකය පුරා ඉන්න ප්‍රභල පුද්ගලයින් මුදල් හම්බ කරේ කොහොමද? මේ හම්බකරපු මුදල්වලට බදු ගෙවලද? මේවා නීත්‍යානූකූලව හම්බකරපු මුදල්ද කියලා සොයා බලලා වාර්ථාවක් ඉදිරිපත් කරා. ඒ වාර්ථාවේ සඳහන් පුද්ගලයින් සියල්ලම නීතියට පටහැනිව මුදල් හම්බකරා කියලයි මොවුන් කියන්නේ. ඒ වාර්ථාවට ඔවුන් දාපු නම තමයි පැන්ඩෝරා.
    🟥
    පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් වන්නේ දේශපාලකයින්ගේ නම් විතරද?
    නෑ දේශපාලකයින්ගේ නම් විතරක් නෙමෙයි. මෙම වාර්ථාවේ සඳහන් වෙනවා දේශපාලකයින් , ප්‍රභල ව්‍යාපාරිකයින් , ක්‍රීඩකයින් , නළු නිළියන් , ගායික ගායිකාවන් වගේ සෑම අංශයේම සිටින ප්‍රභල පුද්ගලයින්ගේ නම් මේ ලැයිස්තුවට ඇතුලත්.
    🟥
    පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් විස්තර 100%ක්ම ඇත්තද?
    100%ක්ම ඇත්ත කියලා කියන්න බෑ. මොකද මේ සමීක්ෂණය කරේ ඇමරිකාවේ ඉන්න මාධ්‍යවේදීන්ගේ සංගමයේ මිසක් ලෝකයේ සුපිරිම බුද්ධි අංශයෙන්වත් , ලෝකයේ සුපිරිම රහස් පොලිසියෙන්වත් නෙමෙයි නිසා. ඒ වගේම මේ ලැයිස්තුවට ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් කෙන්ඩුල්කාර්ගේ නමත් ඇතුලත්. පැන්ඩෝරා පත්‍රිකාවේ කියන විදියට සචින් විසින් මුදල් හම්බකරලා තියෙන්නෙත් නීති විරෝධි විදියට.
    🟥
    නිරූපමා රාජපක්ෂ මෙම ලැයිස්තුවට ඇතුලත් උනේ කොහොමද?
    නිරූපමා කියන්නේ ලංකාවේ හිටපු අමාත්‍යවරියක් ඒක ඇත්ත. හැබැයි නිරූපමා විවාහ වෙලා ඉන්නේ කුප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙච්ච තිරුනඩේෂන්ව. තිරුනඩේෂන් කියන්නේ ලෝකයේ රටවල් කීපයකම ව්‍යාපාරයන් ගණනාවක් කරගෙන යන ප්‍රභල ව්‍යාපාරිකයෙක්. ඔහුට සුපිරි පන්නයේ හෝටල් පවා තිබෙනවා. ඒ වගේම ලෝකයේ ඉන්නා ප්‍රභල ව්‍යාපාරිකයින්ට අළුතින් ව්‍යාපාරයන් පටන් ගන්න උපදෙස් පවා ලබා දෙන ආයතනයන් කීපයකුත් තිරුනඩේෂන් කරගෙන යනවා. තරුනඩේෂන් සතු ව්‍යාපාරයන් පහුතරයක්ම නිරූපමාගේ නමටයි ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට පැන්ඩෝරා පත්‍රිකාවේ නිරූපමාගේ නම සඳහන් වෙලා තිබුනාට ඔවුන්ම කියනවා මේවායේ හිමිකාරිත්වය යන්න ඕනි තිරුනඩේෂන්ට කියලා. ඒ වගේම එම වාර්ථාවේ කිසිම තැනක සඳහන් වෙලා නෑ නිරූපමාගේ නමට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට හෝ , මහින්ද රාජපක්ෂට හෝ , බැසිල් රාජපක්ෂට හෝ අයිති මුදල් කියලා. ඒ වගේම ඔවුන් කිසිම තැනක සඳහන් කරලා නෑ මේවා ලංකාවෙන් හම්බකරපු මුදල් කියලත්.
    🟥
    පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් විස්තර මෑතකදි එක්රුස් කරපු විස්තරද?
    මේ වාර්ථාව හදන්නේ අවුරුදු ගාණක් පරණ විස්තර ටිකක් එක්රැස් කරලයි. මේ වාර්තාවට අනුව 2019 වෙනකම් වගේ විස්තර තමයි අරන් තියෙන්නේ.
    🟥
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සම්බන්ධයක් තියේද?
    නෑ ගෝඨාභය රාජපක්ෂ තියා පොහොට්ටුවට ගෑවිච්ච කිසිම කෙනෙක් මේ ලැයිස්තුවේ නෑ.
    🟥
    නිරූපමා පොහොට්ටුවේ නෙමෙයිද?
    රාජපක්ෂ වාසගම තිබුනට නිරූපමා කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ලඟම ඥාතියෙක්ද කියන්න මන් දන්නේ නෑ හැබැයි එකම පවුලේ අය උනත් දේශපාලනිකව , මතවාදිව වෙනස් වෙන්න පුලුවන් නේ? අපේ ගෙවල් අතුලෙත් තාත්තා එක පක්ෂයක් වෙනුවෙන් දේශපාලනය කරනවා නමුත් පුතා තවත් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනය කරනවා. ඉතින් රාජපක්ෂ වාසගම තිබුනා‍ කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේම ඉන්න ඕනි කියලා අනිවාර්යකුත් නෑ වගේම මතවාදිව එකම දේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනි කියලා නීතියකුත් නෑ.
    හොඳම කාරණාව 2015දීම නිරූපමා මෛත්‍රිපාල සිරිසේන එක්ක එකතු වෙනවා. එදා රාජපක්ෂලා එක්ක නයි වෛරයෙන් හිටපු සිරිසේන එක්ක නිරූපමා එකතු වෙලා දේශපාලනය කරනා නම් ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ රාජපක්ෂ කඳවුරෙන් නිරූපමාව එලවලා කියලා? එදා ඉඳන් අද වෙනකම් පොහොට්ටු පක්ෂයේවත් , වත්මන් ආණ්ඩුවේවත් කිසිම තනතුරක්වත් නිරූපමාට දීලා නෑ. ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව එක්ක කිසිම සම්බන්ධයක් නිරූපමාට නෑ කියන එක.
    🟥
    එහෙනම් ඇයි නිරූපමා හරහා රාජපක්ෂ ආණ්ඩුවට අනුර කුමාරලා ඡෝදනා කරන්නේ?
    දේශපාලනිකව බංකලොත් වෙලා ඉන්න අනුර කුමාරලාට එල්ලෙන්න තුත්තිරි ගහක් හම්බවෙලා තියෙනවා නිරූපමා හරහා. අන්න ඒ නිසා 2015දිම රාජපක්ෂ කඳවුරෙන් නිරූපමා එලියට ගිහින් අනුරලාගේ යහපාලනයත් එක්ක සෙට් උනා කියන එකත් හිතාමතාම අමතක කරලා නැවතත් රාජපක්ෂ හොරා කියන කැම්පේන් එක උස්සන් යන්න තමයි අනුර කුමාරලා මේ උත්සාහ කරන්නේ.
    🟥
    තේරුම් ගැනීම.
    මන් දැක්කා කීප තැනකම පෝස්ට් වගයක් දාලා තිබුනා මෙහෙම. "ලංකාවේ ව්‍යාපරයක් කරලා නැති නිරූපමාට කොහෙන්ද ඔච්චර ලොකු මුදලක් ආවේ" කියලා? ඒ ප්‍රශ්නයෙන්ම එයාලා නොකියා කියන්නේ මේ සල්ලි රාජපක්ෂ ආණ්ඩුවෙන් හොරාකාපුවා කියලා. ඒ වගේම තවත් සමහරක් කියනවා "රටේ ඩොලර් නැති වෙන්න හේතුව දැන් පැහැදිලි" කියලා. ඒ කියන්නේ රටේ ඩොලර් රාජපක්ෂලා හොරකම් කරලා පිටරට යවලාලු ඒකයි.
    සාමාන්‍ය දැනීමක්වත් නැති මේ අයට කියන්න තියෙන්නේ දෙයක් දන්නේ නැතිනම් හොයලා ඉගෙනගන්න කියලයි. නිරූපමාට ලංකාවේ ව්‍යාපරයන් තියෙනවාද නැද්ද කියන්න මන් දන්නේ නෑ , හැබැයි නිරූපමාගේ සැමියා වෙච්ච තිරුනඩේෂන්ට ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාපාරයන් තියෙනවා. නීති විරෝධි විදියට මුදල් හම්බ කරනවා කියන්නේ තමන් ව්‍යාපාර කරන රටට බදු නොගෙවා හම්බකරපුවාට. නඩේෂන්ට නීත්‍යාණුකූලව ව්‍යාපාරයන් ගණනාවක් තිබුනත් නීත්‍යාණුකූල නොවන ව‍්‍යාපරයන් රටවල් කීයක තියේද කියන්න අපි කවුරුවත්ම දන්නේ නෑ. අනික රටේ ඩොලර් නැති වෙන්න ඕවා නිරූපමාට දීලා නෙමෙයි. නිරූපමා ගාව ඔය තියෙනවාය කියන ඩොලර් මිලියන ගාන 2018ට කලින් හම්බ කරපුවා.
    මගේ පෞද්ගලික අදහස නම් මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නම ගාවගෙන එක එක මඩ ගගා ඇවිදින නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙලින්ම මේකට මැදිහත් වෙලා සොයා බලන්න ඕනි නිරූපමාට මේ මුදල් ආවේ කොහෙන්ද කියලා. ඔය මුදල් ලංකාව ඇතුලේදි නීති විරෝධි විදියට උපයාගත්තුවා කියලා ඔප්පු උනානම් වහාම ඒ මුදල් රාජසන්තක කරලා ඔය මුදල් හම්බ කරපු විදිය ගැන රටට හෙලි කරන්න ඕනි. එහෙම නැතිනම් වෙන්නේ මේ කොහේවත් ඉන්න මඩ කාවයියෝ බොරු පතුර පතුර 2015දි මහින්ද රාජපක්ෂට කරපු වැඩේම ගෝඨාභය රාජපක්ෂටත් කරනවා ඒක ශුවර්.

    Copied From veteran Journalist

    මොහමඩ් අක්රම්.
    ---------------------
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    @hitter me thiyenne
     
    • Dislike
    Reactions: hitter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Anurage eka dipan pons

    ida