පැන්සලකින් අදින ලද අපූරු පින්තූර
පැන්සලකින් අදින ලද අදහාගත නොහැකි පින්තූර
Diega Fazio යනු ඉතාලියානු චිත්රශිල්පියෙකි. මොහු පැන්සලකින් සැබෑ කැමරාවකින් ගන්නා ලද පින්තුරයකට සමාන චිත්ර නිර්මානය කරයි. මේ ඔහුගේ නිර්මාන කිහිපයකි.
Diego ඔහුගේ නිර්මාන Deviant Art වෙබඩවිය ඔස්සේ රටටම පෙන්වන ලදී. පලමු නිර්මානය වන්නේ ටැටූ ඇදීමයි (පච්ච කෙටීම) විය. ඉන්පසු ඔහු ඔහුගේ දක්ශතාවය හදුනාගත් පසු ඔහු මෙම පැන්සල් නිර්මාන වලට හුරුවිය.

Last edited: