පැන්සලකින් අදින ලද අපූරු පින්තූර

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    පැන්සලකින් අදින ලද අපූරු පින්තූර

    පැන්සලකින් අදින ලද අදහාගත නොහැකි පින්තූර





    Diega Fazio යනු ඉතාලියානු චිත්‍රශිල්පියෙකි. මොහු පැන්සලකින් සැබෑ කැමරාවකින් ගන්නා ලද පින්තුරයකට සමාන චිත්‍ර නිර්මානය කරයි. මේ ඔහුගේ නිර්මාන කිහිපයකි.


    Diego ඔහුගේ නිර්මාන Deviant Art වෙබඩවිය ඔස්සේ රටටම පෙන්වන ලදී. පලමු නිර්මානය වන්නේ ටැටූ ඇදීමයි (පච්ච කෙටීම) විය. ඉන්පසු ඔහු ඔහුගේ දක්ශතාවය හදුනාගත් පසු ඔහු මෙම පැන්සල් නිර්මාන වලට හුරුවිය.





     
    Last edited: