පැපොල_රෝගය_සදහා_උපදෙස්

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    පැපොල_රෝගය_සදහා_උපදෙස්

    315981_165693576856733_161837227242368_304998_437278204_n.jpg


    :shocked::shocked::shocked:rep+ deela yantooooooooooo.....:shocked::shocked::shocked:
     

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    පැපොල සඳහා දැනට ඇති එන්නත ගොඩක් දුරට සාර්ථක එකක්. නමුත් රජයේ රෝහල් වල නම් ලබගන්න නැහැ. නියමිත කාලයේ දී බූස්ටර් මාත්‍රා ගන්න ඔනෙ.

    මීට අමතරව බිබිලි ඇති වෙලා මුල් දින 1-2 ඇතුලත වෛද්‍ය වරයෙක් හමු වීමෙන් ප්‍රතිවෛරස ප්‍රතිකාර ලබාගන්නත් පුලුවන්. මේ මගින් බිබිලි ඇතිවීම ඉතාම අවම කරගත හැකි අතර වෙනත් සංකූලතා ඇති වීමත් වලක්වගන්න පුලුවන්. මෙලෙස ප්‍රතිකාර ලබගන්නන්ගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවීම ඉතා කෙටි කාලයක දී අවම තත්වයකට පත් වෙනව.
    බොහෝ දෙනා විවිද වැරදි මත නිසා නිරපරාදේ මෙම රොගයෙන් දුක් විඳිනවා. ප්‍රතිකාර ලබා ගැනීම නිසා සිදුවන්නේ රෝග ලක්ෂණ පාලනය වීම පමණයි. සාමාන්ය ලෙස රෝගය වැළඳීමෙන් පසු ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තියට මෙයින් බලපෑමක් නෑ.

    පැපොල තව දුරටත් බියවියයුතු රෝගයක් නොවෙයි. කලයුත්තේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම හෝ රෝගය වැළඳුනා යැයි සැක සිතුනු විගස ප්‍රතිකාර කරා යොමු වීමයි.