::::::: පැයට කිලෝමීටර් 224ක වේගයෙන් :::::::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ::::::: පැයට කිලෝමීටර් 224ක වේගයෙන් :::::::

    පැයට කිලෝමීටර් 224ක වේගයෙන් යද්දී යතුරු පැදිකරුවෙකු අනතුරට ලක්වූ අයුරු (Video)


    :shocked::shocked:



    පැයට කිලෝමීටර් 224ක වේගයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව දිවි ගලවා ගත් පුද්ගලයෙකු පිළිබඳ වීඩියෝවක් අමෙරිකාවෙන් ලැබී තිබේ.

    ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ, මීට වසරකට පෙර ය.

    අනතුරෙන් පසු කෝමා තත්ත්වයකට පත්වූ ඔහු මේ වන විට සුවය ලබා සිටී.
    ඔහු සිය අනතුර පිළිබඳ වීඩියෝව ඉන්ටර්නෙට් වෙත මුදා හරිමින් පවසා ඇත්තේ, අනතුරට පත්වන තෙක් තමන් වේගයෙන් ගමන් කිරීම පිළිබඳව උද්දාමයට පත්ව සිටි බව ය.

    - වේගය පිනවයි – මරුවා කැඳවයි -


    http://newsfirst.lk/
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    a_zpsec7926e7.png

    b_zpsff82d38f.png