පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි… තීන්දුව අද…

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    දිනකට පැයක් පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    එසේ නොකළ හොත් දිනකට පැය හතර පහ ඉක්මවූ විදුලි කප්පාදුවකට යාම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔවුන් අනතුරු හඟවයි.

    ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 25% දක්වා අඩු වී ඇති බවත් තවදුරටත් විදුලිය නිෂ්පාදනයට ජලය යොදා ගතහොත් එම බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය පහළ බැසීමෙන් විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ඔවුන් පෙන්වාදෙති.

    මේ වන විට ජලාශවල ජල මට්ටම 60% ක් දක්වා අඩු වී ඇති බවත් එය 40% ට පහළ ගිය පසු විදුලි නිෂ්පාදනය නතර කිරීමට සිදුවන බවත් ඔවුහු කියති.

    ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති නිසා හදිසි මිලදී ගැනීමට යටතේ පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩි මිල ගණන් වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි නිසා හොඳම විසඳුම දිනකට පැය දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවුහු කියා සිටිති.

    එසේ නොකර හිතුවක්කාර ලෙස අඛණ්ඩව විදුලිය ලබාදීමේ පදමින් කටයුතු කරන්න ගියොත් ඉදිරි සති තුන හතරකට පසු දිනකට පැය හත අටක් විදුලිය කපා දැමීමට තල්ලු වනු ඇති බවද ඔවුහු දැඩිව අනතුරු අඟවති.

    මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනයේ තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

    රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් පසුව අද පස්වරුවේ ඒ ගැන තීන්දුවක් ගන්නා බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේක් පිට ෆේක් හදන්ඩ වෙනව , එක පාට්ට තඩි වැස්සක් වැස්සොත් , ගුපියො දැන් වහිනවත් කුහකවෙයි..🤣🤣🤣🤣
     
    • Love
    Reactions: Don GasCan

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Heading eka

    පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි

    Content​

    දිනකට පැයක් පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    misleading. Reported
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    6jsWvl3.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙහෙට නම් ලඟදි light කැපුවෙ නෑ අද වෙනකම්. අනික් පැති වලට කොහොමද කියන්න දන්නෑ. මෙහෙට නම් තාම අවුලක් නෑ. අවුලක් වුනත් generator (ඩීසල් ලීටර් 30ක් විතර තියේ) & batteries ready. ආණ්ඩුවෙ පින්නයොන්ට බැන බැන හිටියට වැඩක් නෑ නෙ වැඩ කරගන්න නම් විසඳුම් හදාගන්නම වෙනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බලු ජෙප්පො නොරොච්චෝලේ කැඩුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑනේ..
    ඒක හැදුව කියමුකො. ඒකට ගල් අඟරු ගේන්ඩ ඩොලර් තියනවද පොන්ස් @N A K A M U R A
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    බලු ජෙප්පො නොරොච්චෝලේ කැඩුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්ණයක් නෑනේ..
    Sir ge ponnakama thamai balapang sinhaya wage awe anthimata jeppo kadala yanakang nikang indala
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    mun power station hadan nathuwa oka tama hamadama kare. private walin wadi price walata units gannawa. hoda wade eka athakata backfire wela akulolama gihin. spot buying dagatte okata ne
     

    Similar threads