Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැය භාගයකින් පාසැල් කාලය දීර් ඝ යි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්තනෝමතික ලෙස 2023 යෝජිත අධ්‍යාපන සංශෝධන වෙනස් කරමින් හැරිණි ගොන් වැඩක් කරයි

ළමයින් පාසලට යන්නේ එක්කෝ දෙමාපියන් ගෙන් කෙනෙක් සමග

තාත්තා වැඩට යනකොට ඇරලවල යනවා

එක්කෝ අම්මා ඇරලවල යනවා

එහෙමත් නැත්නම් අම්මා එක ළමයෙක්

තාත්තා තව ළමයෙක් අරලවනවා

සමහර ළමයි වැන් වල යනවා

එක්කෝ ඉස්කෝලේ බස් එකේ

කෝච්චියේ

මෙකි නොකී විදිහට ඉස්කෝලේ යනවා

උදේට තියෙන යුද්ධය!

ඔක්කොම අත්විදල ඇති නේ!

හැරිණි ගේ අත්තනෝමතික තීරණයට දැන් ඉවරවෙන වෙලාව දික් කරන්න යනවා

පැය භාගයක් කියල ලස්සනට කියනවා

කියන තරම් මේක සරල දෙයක් ද ?

ළමයි ඉන්න දෙමාපියෙක් තමයි මේකේ රඟේ දන්නේ

ඉස්කෝලේ බස් එක අල්ලාගෙන, ටියුෂන් යන ළමයි, ටියුෂන් වෙලාව වෙනස් වීම

කොච්චි වල යන ළමයින්ට කොච්චි වෙලාව, අඩු ගානේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා ඒවා හදලද ?

සිටිබි එක එක්ක කතා කරලා බස් ලෑස්ති කරලද ?

සෙල්ලම් කරන ළමයින්ගේ වෙලාව වෙනස් වීම්

ඔය පැය භාගේ කියන දේ බලපාන්නේ අනිත් පැත්තට

ළමයට බස් අල්ලන් , කොච්චි අල්ලන්, ටියුෂන් ගිහින්, ගෙදර යන වෙලාව වෙනස් වෙලා

කළුවරේ ගැහැණු දරුවන් එන වෙලාව

පැය භාගේ බලපෑම ඉතා විශාලයි

ආණ්ඩුවකට ගොන් හරක් පත්වුනාම කරන දේ දන්නේ නැහැ

හැරිණි කියන්නේ ලොකු ඉස්කෝලෙකට සල්ලි දීල වාහනේ ගිහින් බැහැල මෙලෝ හසරක් දන්නේ නැතුව,

පසු කාලීනව ලංකාවේ දුප්පත්කම විකුණලා එන්ජිඕ වලින් සල්ලි හොයපු , සුනාමි එක අල්ලාගෙන සල්ලි හොයපු, ක්‍රියාකාරී වැඩකට ගන්න බැරි බුද්ධියක් නැති ආප්පයක් දාගන්නත් බැරි කාන්තාවක්

මේ වගේ ගොන් තීරණ ගන්න ගෝඨා, මහින්ද , රනිල් , සජිත් වැනි මොඩයිනුත් පෙළඹුනේ නැත්තේ ඒවගේ තියෙන බරපතලකම නිසා.

පොහොසත් රටක්! ලස්සන අනාගතයක්!

මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරනු !

[MEDIA=twitter]1947490852110221674[/MEDIA]

[QUOTE="NiyamaSinhalaya, post: 30857908, member: 113555"] [SIZE=7]අත්තනෝමතික ලෙස 2023 යෝජිත අධ්‍යාපන සංශෝධන වෙනස් කරමින් හැරිණි ගොන් වැඩක් කරයි ළමයින් පාසලට යන්නේ එක්කෝ දෙමාපියන් ගෙන් කෙනෙක් සමග තාත්තා වැඩට යනකොට ඇරලවල යනවා එක්කෝ අම්මා ඇරලවල යනවා එහෙමත් නැත්නම් අම්මා එක ළමයෙක් තාත්තා තව ළමයෙක් අරලවනවා සමහර ළමයි වැන් වල යනවා එක්කෝ ඉස්කෝලේ බස් එකේ කෝච්චියේ මෙකි නොකී විදිහට ඉස්කෝලේ යනවා උදේට තියෙන යුද්ධය! ඔක්කොම අත්විදල ඇති නේ! හැරිණි ගේ අත්තනෝමතික තීරණයට දැන් ඉවරවෙන වෙලාව දික් කරන්න යනවා පැය භාගයක් කියල ලස්සනට කියනවා කියන තරම් මේක සරල දෙයක් ද ? ළමයි ඉන්න දෙමාපියෙක් තමයි මේකේ රඟේ දන්නේ ඉස්කෝලේ බස් එක අල්ලාගෙන, ටියුෂන් යන ළමයි, ටියුෂන් වෙලාව වෙනස් වීම කොච්චි වල යන ළමයින්ට කොච්චි වෙලාව, අඩු ගානේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා ඒවා හදලද ? සිටිබි එක එක්ක කතා කරලා බස් ලෑස්ති කරලද ? සෙල්ලම් කරන ළමයින්ගේ වෙලාව වෙනස් වීම් ඔය පැය භාගේ කියන දේ බලපාන්නේ අනිත් පැත්තට ළමයට බස් අල්ලන් , කොච්චි අල්ලන්, ටියුෂන් ගිහින්, ගෙදර යන වෙලාව වෙනස් වෙලා කළුවරේ ගැහැණු දරුවන් එන වෙලාව පැය භාගේ බලපෑම ඉතා විශාලයි ආණ්ඩුවකට ගොන් හරක් පත්වුනාම කරන දේ දන්නේ නැහැ හැරිණි කියන්නේ ලොකු ඉස්කෝලෙකට සල්ලි දීල වාහනේ ගිහින් බැහැල මෙලෝ හසරක් දන්නේ නැතුව, පසු කාලීනව ලංකාවේ දුප්පත්කම විකුණලා එන්ජිඕ වලින් සල්ලි හොයපු , සුනාමි එක අල්ලාගෙන සල්ලි හොයපු, ක්‍රියාකාරී වැඩකට ගන්න බැරි බුද්ධියක් නැති ආප්පයක් දාගන්නත් බැරි කාන්තාවක් මේ වගේ ගොන් තීරණ ගන්න ගෝඨා, මහින්ද , රනිල් , සජිත් වැනි මොඩයිනුත් පෙළඹුනේ නැත්තේ ඒවගේ තියෙන බරපතලකම නිසා. පොහොසත් රටක්! ලස්සන අනාගතයක්! මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරනු ! [MEDIA=twitter]1947490852110221674[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom