අත්තනෝමතික ලෙස 2023 යෝජිත අධ්‍යාපන සංශෝධන වෙනස් කරමින් හැරිණි ගොන් වැඩක් කරයි
ළමයින් පාසලට යන්නේ එක්කෝ දෙමාපියන් ගෙන් කෙනෙක් සමග
තාත්තා වැඩට යනකොට ඇරලවල යනවා
එක්කෝ අම්මා ඇරලවල යනවා
එහෙමත් නැත්නම් අම්මා එක ළමයෙක්
තාත්තා තව ළමයෙක් අරලවනවා
සමහර ළමයි වැන් වල යනවා
එක්කෝ ඉස්කෝලේ බස් එකේ
කෝච්චියේ
මෙකි නොකී විදිහට ඉස්කෝලේ යනවා
උදේට තියෙන යුද්ධය!
ඔක්කොම අත්විදල ඇති නේ!
හැරිණි ගේ අත්තනෝමතික තීරණයට දැන් ඉවරවෙන වෙලාව දික් කරන්න යනවා
පැය භාගයක් කියල ලස්සනට කියනවා
කියන තරම් මේක සරල දෙයක් ද ?
ළමයි ඉන්න දෙමාපියෙක් තමයි මේකේ රඟේ දන්නේ
ඉස්කෝලේ බස් එක අල්ලාගෙන, ටියුෂන් යන ළමයි, ටියුෂන් වෙලාව වෙනස් වීම
කොච්චි වල යන ළමයින්ට කොච්චි වෙලාව, අඩු ගානේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා ඒවා හදලද ?
සිටිබි එක එක්ක කතා කරලා බස් ලෑස්ති කරලද ?
සෙල්ලම් කරන ළමයින්ගේ වෙලාව වෙනස් වීම්
ඔය පැය භාගේ කියන දේ බලපාන්නේ අනිත් පැත්තට
ළමයට බස් අල්ලන් , කොච්චි අල්ලන්, ටියුෂන් ගිහින්, ගෙදර යන වෙලාව වෙනස් වෙලා
කළුවරේ ගැහැණු දරුවන් එන වෙලාව
පැය භාගේ බලපෑම ඉතා විශාලයි
ආණ්ඩුවකට ගොන් හරක් පත්වුනාම කරන දේ දන්නේ නැහැ
හැරිණි කියන්නේ ලොකු ඉස්කෝලෙකට සල්ලි දීල වාහනේ ගිහින් බැහැල මෙලෝ හසරක් දන්නේ නැතුව,
පසු කාලීනව ලංකාවේ දුප්පත්කම විකුණලා එන්ජිඕ වලින් සල්ලි හොයපු , සුනාමි එක අල්ලාගෙන සල්ලි හොයපු, ක්‍රියාකාරී වැඩකට ගන්න බැරි බුද්ධියක් නැති ආප්පයක් දාගන්නත් බැරි කාන්තාවක්
මේ වගේ ගොන් තීරණ ගන්න ගෝඨා, මහින්ද , රනිල් , සජිත් වැනි මොඩයිනුත් පෙළඹුනේ නැත්තේ ඒවගේ තියෙන බරපතලකම නිසා.
පොහොසත් රටක්! ලස්සන අනාගතයක්!
මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරනු !