පැය 12ක් ආයෙත් කලුවරේ ඉන්න වෙයිද 😳

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    ලබන වසරේදී ගල් අගුරු හා ජල සංචිත ප්‍රමාණවත්ව නොලැබෙන්නේ නම් පැය 12 කට 13ට ආසන්න කාලයකට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ එම තත්වයය වැළැක්වීමට මෙතෙක් කිසිදු ගැනීමට බලධාරීන් කටයුතු කර නැති බවයි.

    එන වසරේ මාර්තු පමණ වන විට තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් ජාතික පද්ධතියට එක් කිරීමට සූදානමින් සිටියද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වේ දැයි සැක සහිත බවත් ඔහු කියයි.

    එන වසරේ ද බලශක්ති අර්බුදයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නිසා ඉන්ධන සපයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227

    1661518143687.jpeg

    Menna muge kanata gahala elawanna kauruth nadda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    රටට මෙච්චර වින්නහියක් වෙලා තියෙද්දිත් රනිල් මොනා හරි කරයි කියලා නොහිතන උන් ඉන්නකම් මේ රට හදන්න බෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙලෝ රහක් නැති වෙසාවෝ ටිකක් රට පාලනය කරාම ඔහොම තමයි ඉතින්. අන්න අපහු ගෝට කැරිය වැ අගමැති කරන්න හදන්නේ ගෙන්නලා.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    ලබන වසරේදී ගල් අගුරු හා ජල සංචිත ප්‍රමාණවත්ව නොලැබෙන්නේ නම් පැය 12 කට 13ට ආසන්න කාලයකට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ එම තත්වයය වැළැක්වීමට මෙතෙක් කිසිදු ගැනීමට බලධාරීන් කටයුතු කර නැති බවයි.

    එන වසරේ මාර්තු පමණ වන විට තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් ජාතික පද්ධතියට එක් කිරීමට සූදානමින් සිටියද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වේ දැයි සැක සහිත බවත් ඔහු කියයි.

    එන වසරේ ද බලශක්ති අර්බුදයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නිසා ඉන්ධන සපයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.
    ඔය කියන තරම් දෙයක් කවදාවත් ලංකාවට වෙන්නේ නෑ
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    මෙලෝ රහක් නැති වෙසාවෝ ටිකක් රට පාලනය කරාම ඔහොම තමයි ඉතින්. අන්න අපහු ගෝට කැරිය වැ අගමැති කරන්න හදන්නේ ගෙන්නලා.
    lajjawak nm ne munta nm
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    එතකන් වඳ රනිලා ඉදියිද බං 🤣🤣 මොකද මිනිස්සු ආයෙම එකතු වෙලා වඳ පොන්නයා ගූ ගහල එලවයි කියල හිතෙනවා ඉස්සරහට 🤣🤣🤣
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    Ehema ekak awoth kiyanne nathuwa, ehema ekak enawamai kiyala hithala, danma idan backup plan ekak gahaganna bari Uguduwo tikak da ban oke Engineersla, ane manda ban, ganna padiyata sadaranatyak karannawath danne na mun nam.