පැය 12ක් ආයෙත් කලුවරේ ඉන්න වෙයිද 😳

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඕන පුකක් කියල ඔෆ් ග්‍රිඩ් සොලර් ගහල තියෙන්නේ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පැය 5ක් කපනවට නම් කැමති, digital device වලින් ඈත් වෙලා ඉන්න පුලුවන්
    ඒත් යකෝ පැය 12ක් කියන්නේ මොන කරුමයක්ද :growl:
    okage boru bn ranila gaamak gahai baya nowi indapan
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    ලබන වසරේදී ගල් අගුරු හා ජල සංචිත ප්‍රමාණවත්ව නොලැබෙන්නේ නම් පැය 12 කට 13ට ආසන්න කාලයකට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ එම තත්වයය වැළැක්වීමට මෙතෙක් කිසිදු ගැනීමට බලධාරීන් කටයුතු කර නැති බවයි.

    එන වසරේ මාර්තු පමණ වන විට තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් ජාතික පද්ධතියට එක් කිරීමට සූදානමින් සිටියද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වේ දැයි සැක සහිත බවත් ඔහු කියයි.

    එන වසරේ ද බලශක්ති අර්බුදයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නිසා ඉන්ධන සපයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.
    Ai ban umba mewa danne? Oka danna eka ara Musala news adipathi @yapa100 kaalakanniyage job eka newida :p ?
     
    • Dislike
    Reactions: AnuradhaRa