පැය 24 ඩෙංගු රෝගීන් 161ක්:

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,268
    8,168
    113
    ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 161 දෙනෙකු වාර්තා වී ඇත.

    මේ මාසයේ දින 20 ක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2044 දෙනෙකු වාර්තා වී තිබේ.

    එය පසුගිය මාසය හා සැසඳීමේදී සීඝ්‍ර වර්ධනයකි.

    පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2647 දෙනෙකු වාර්තා විය.

    වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගින් 26964 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි.

    වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු මරණ 09 ක් වාර්තා වී ඇත.

    – නාගොඩ සුමන උදයන්ත.

    1,285 views