පැය 7ක විදුලි කප්පාදුවක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔච්චර ලොකු දෙයක් කරන්න කලින් උබේ ඇත්ත නමයි පින්තුරෙකුයි මේකේ දාහන් පොඩ්ඩක් බලන්න මුණ

    ඌ නෙමෙයිනෙ කරන්ට් කපන්න යන්නෙ. උඹට මොකටද උගෙ පින්තූරයක්.
     
    • Haha
    Reactions: Xi Jinping

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තව දවස් දෙකකින් විතර කියයිද දන්නෙ නෑ හෙට සිට විදුලිය නැත කියල.
    ඒව කියන්න බෑ..... ශෙඩ් වල ඩීසල් නෑ....සමහර ඒවයෙ මුකුත්ම නෑ....වහලම දාල දවස් ගණන්....!!
     
    • Sad
    Reactions: animation

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,785
    113
    එකමත් එක රටක
    පැය 7ක් කපන්න ගිය එක 4 40කට අඩු කරපු එක සහනක් නෙවෙයි ද ගුපියෝ ?????

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න!
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අහ්!! කමක් නෑ..... තාම ලේ ආවේ නෑ, තව අරින්න" ස" "
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    ළඟදිම electricity දෙන වෙලාවල් Announce කරන්න පටන් ගන්නව මුන්
    ඒකනම් ස'ම කියයි නෙ බොහොම ආඩම්බරෙන් අපි දවසට පැය එකක් විදුලිය දෙනවා කියල
    කොහොමද ගැම්ම

    එළකිරි එකේ online පුක දෙන එවුන්ට අඛණ්ඩ සැපයුමක් තියෙන්වලුද?
     
    • Like
    Reactions: NRTG