පැරකුම් සිංදුවට ලියපු එකක්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පැරකුම් සිංදුවට ලියපු එකක්

    ඔරජිනල් සිංදුව මෙතැනින් බලාගන්න..
    https://www.facebook.com/abrighterfutuersl/videos/1709609199274961/

    අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා සිටි ඒ
    ඉතිහාසයම යලි වලලවන්නට උබට බාරයි

    අපේ පෙර කරුමේ..

    පරජිතවී සිටි රනිල සමගා...
    අතීතයමයි ආප්ප කෑ පැන්න..
    ඌ ඌ ඌ ඌ

    රටකට ඕනෑ අපමණ අගයක්
    එකට ඕනෑ පන ඇති මිනිහෙක්
    උබ තනිකරම කොපියක්
    උබට නං බෑ රට හදන්නට ...

    උබ නිකං පබයෙක් ...
    උබ තනිකරම කොටියෙක් ..

    ඌ ඌ ඌ ඌ

    එදත් ගැයුවා බොරු ප්‍රශස්ති
    මිනියක් ලාවට ගොඩ අරං

    රැවටී රැවටී හිටිය ඇති දැන්
    දෙහි ගෙඩිය පනහක්
    උබට නං බෑ රට හදන්නට ...

    උබ නිකං පබයෙක් ...
    උබ තනිකරම කොටියෙක් ..

    ඌ ඌ ඌ ඌ

    විජාතික පර අදුරු සෙවනැලි
    නුබ වටත් කැරකෙවී දන් පුදමින්
    ජාතියට කෙළවා ටොයි චුන් කරනු මැන
    එයයි උන් පැතුමත්

    අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා සිටි ඒ
    ඉතිහාසයම යලි වලලවන්නට උබට බාරයි
    අපේ පෙර කරුමේ..

    උබට නං බෑ රට හදන්නට ...

    උබ නිකං පබයෙක් ...
    උබ තනිකරම කොටියෙක් ..

    Lakruwan Manupriya කියල කොල්ලෙක් FB එකේ දාලා තිබුනෙ.. :P
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ…
    සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ…
    විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ..
    car tax වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ.. .
    ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අපේ රණවිරුවො එල්ලුම් ගහට යවන බව මම දන්නේ නෑ.. .
    බැඳුම්කර වoචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ…
    ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ…
    හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම තාම දන්නෙ නෑ….
    නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂන කලා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ…
    පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ…
    හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටo.
     
    සිරාවට බ්‍රා:baffled:

    උබ නිකං පබයෙක් ...
    උබ තනිකරම කොටියෙක් ..
    :(:(:(:(
    :(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබ නිකං පබයෙක් ...
    උබ තනිකරම කොටියෙක් ..

    සිරාගේ FB එකෙන් ගත්තේ.බලාපල්ලා මූව එපා උන තරම :

    1544479_10152963102986327_8822157684912480250_n.jpg

    කිවවෙ පිල් පැනලා රට හැමතැන කයිවා රු
    කෙරැවෙ ජඩ වැඩයි නිති වසරක් යනතුරැ මා රු
    රට බිලි දෙමින් සැනකෙලි දමනවා මා රු
    තුන් කලා බලා කැන්දන් පලකො ම රු

    කන්න නැතුව මහ ජනයා ලත වෙන් නේ
    මහ කැලැ කපා පිට රටියන් හට දෙන් නේ
    රට රැකි විරැවන්ව පෝරකයට යවන් නේ
    මගේ රට දමා චුතවි නුඹ පලයන් නේ

    සරත වරා වරැසාවට ගහන හෙනේ
    සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
    සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
    ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ

    මූට සුභ පතපු බහුතරය හම්බයෝයි , දෙමළුයි.
    :angry::angry::angry::angry::angry::angry:

    කොච්චර කරත් ඕකා හැදෙන්නේ නෑනේ.
     
    ේකත් එල, සිරාගෙ ඇනිවසරි සිංදුව නිෂ්පාදනය කරල තියෙන්නෙත් ඉම්රාන් කාදර් කියල එකෙක්:oo:

    :)