පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි

මාවුස්සාකැලේ ජලාශයේ ජල මටිටම පිටාර මටිටෙමි සිට අඩි 40 දක්වා පහත වැටිමත් සමගම එම ජලාශයට යටවු පැරණි මස්කෙළිය නගරයේ පන්සල කෝවිල සහ මුස්ලිමි පල්ලිය නැවත වරක් සමිපුර්ණයෙන්ම මතුවි තිබේ.

මේ දිනවල ශ්‍රීපාද වන්දනාවේ යන වන්දනාකරුවන් මෙන්ම ප‍්‍රදේශවාසින් මතුවි ඇති ආගමික ස්ථාන වැදපුදා ගැනිමට පැමිණෙන අතර මස්කෙළිය අවට වතුකමිකරුවෝ වැසි ප‍්‍රාර්ථනා කරමින් එම හින්දු කෝවිලේ පුජාවක් ද පැවැත්වූහ.


Source

258.jpg


259.jpg


260.jpg


261.jpg
 
  • Like
Reactions: EvilEye