Thank
------ Post added on Jul 9, 2021 at 10:47 AM
Thanks Machoඑළ , ටික ටික දාන්නම්.
එහම අවුලක් නැ බන්. කැප්චා ෆිල් කරාම ලින්ක් එක එනවා. මාත් බලන්නම් ආයෙත්.
------ Post added on Jul 8, 2021 at 11:10 AM
ඒක ඒපිසෝඩ් ඒකක මාත් දැක්ක ඉස්සරහ සීට් ඒක පිටිපස්සෙන් අතක් ඇවිල්ල දොර වහගන්නව.උඹ හරියට බලල නෑ... හොඳට බලනවනං මේ කතාවෙ ආතල් කෝටියක් තියෙනව.
මට සෙට්උන ඒව.
1. වාහනේ උඩින් පන්නන ගොඩක් තැන්වල පඳුරුවලින් කවර් කරල වාහන පන්නන්න හදාපු යකඩ ස්ලොප් එකක් තියෙනව.
2. වාහනේ උඩින් පන්නන වෙලාවට යට ඉඳන් ගන්න ක්ලිප් වල, මඩ් ගාඩ්, දොරවල් අස්සෙන් අහස පේනව.
ඒ කියන්නෙ, එන්ජිම නැති ඩමියක් පන්නන්නෙ.
3. කිට් ඔටෝ ඩ්‍රයිවු වෙන වෙලාවට, ඩ්‍රියිවිං ශීට් එකේ ඝණකම අඩි එකහමාරක් විතර තියෙනව.
ඒ කියන්නෙ ශීට් එක වගේ ඇඳුමක් ඇඳපු මිනිහෙක් ශීට් එක උඩ ඉන්නව.
4. කිට්ගෙ ස්ටීරිං වීල් එක විශේෂ එකක්නෙ.
හැබැයි වාහනේ ස්ටන්ට්, ඩ්‍රෆිට් කරන වෙලාවට සමහර තැන්වල සාමාන්‍ය ස්ටීරිං වීල් එකක් තියෙන්නෙ.
5. එකම ස්ටන්ට් දර්ශනේ එපිසෝඩ් දෙක තුනකම තියෙනව
6. එක තැනක වාහනේ ඩ්‍රිෆ්ට් කරන අවස්ථාවක පෙට්‍රල් මූඩිය ඇරිල පෙට්‍රල් බිමට පෙරෙනව.
ඕනෙනං පොඩ්ඩක් හොයල බලල ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නත් පුලුවන්.... වෙලාවක් තිබුනොත් බලල දාන්නං.
------ Post added on Jul 9, 2021 at 10:47 AM