Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පැරණි සටන් ශිල්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අංගම්පොර යනු[/FONT][FONT=&quot] : [/FONT][FONT=&quot]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ග්රන්ථයට අනුව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අංග[/FONT][FONT=&quot]”(body)[/FONT][FONT=&quot] යනු ශරීරය හා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පොර[/FONT][FONT=&quot]”(combat)[/FONT][FONT=&quot] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/FONT][FONT=&quot] (unarmed combat)[/FONT][FONT=&quot] යනුවෙන් හැඳින්විය හැකිය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්[/FONT][FONT=&quot], ඉළංගම් හා මයාඅංගම් වශයෙනි[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]ඉළංගම්පොර[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/FONT][FONT=&quot] (armed combat)[/FONT][FONT=&quot] යනුවෙන් අර්ථ දැක්වේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot] (offense)[/FONT][FONT=&quot]” “[/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot](defense)[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot] (locks & grips)[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වශයෙනි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]offense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනු අත[/FONT][FONT=&quot], පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]defense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot]” (locks & grips)[/FONT][FONT=&quot] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/FONT]

[FONT=&quot]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා පහරදීම.[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/FONT]

[FONT=&quot]· [/FONT][FONT=&quot]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/FONT]

[FONT=&quot]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]

[FONT=&quot]අංගම් සටන්කරුවකු සටනකදී [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]උකුස්සා ගේ ඇසත්[/FONT][FONT=&quot]”,[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මොණරාගේ කනත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]වදුරාගේ පැනිල්ලත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]කොටියාගේ ගමන්විලාසය[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]වලසාගේ බදාගැනිම[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/FONT]

[FONT=&quot]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්[/FONT]

[FONT=&quot]හිසෙන් පොල් පැලීම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] පොලු අට කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]කුළු හරක් මෙල්ල කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]විශාල ගල් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස් කදන් ඈතට විසි කිරිම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පොල් ගසට පයින් ගසා පොල් කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/FONT]

[FONT=&quot]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/FONT] [FONT=&quot]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/FONT] [FONT=&quot]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/FONT] [FONT=&quot]පැවැතෙන බවත්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]ජනප්රවාදයේ දැක්වේ[/FONT]

[FONT=&quot]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/FONT] [FONT=&quot]දැක්විය[/FONT] [FONT=&quot]හැකිය[/FONT]

[FONT=&quot]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/FONT]

[FONT=&quot]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/FONT] [FONT=&quot]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/FONT]

[FONT=&quot]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/FONT] [FONT=&quot]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/FONT] [FONT=&quot]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/FONT]

[QUOTE="shammee, post: 7370780, member: 225920"] [SIZE=3][URL="http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Image&widgetId=Image1&action=editWidget"] [/URL][/SIZE][FONT="][SIZE=3]අංගම්පොර යනු[/SIZE][/FONT][FONT="][SIZE=3] : [/SIZE][/FONT][FONT="][SIZE=3]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/SIZE][/FONT][FONT="][SIZE=3]” [/SIZE][/FONT][FONT="][SIZE=3]ග්රන්ථයට අනුව [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]අංග[/SIZE][/FONT][FONT="][SIZE=3]”(body)[/SIZE][/FONT][FONT="][SIZE=3] යනු ශරීරය හා [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]පොර[/SIZE][/FONT][FONT="][SIZE=3]”(combat)[/SIZE][/FONT][FONT="][SIZE=3] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/SIZE][/FONT][FONT="][SIZE=3],[/SIZE][/FONT][FONT="][SIZE=3] ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/SIZE][/FONT][FONT="][SIZE=3] (unarmed combat)[/SIZE][/FONT][FONT="][SIZE=3] යනුවෙන් හැඳින්විය හැකිය[/SIZE][/FONT][FONT="][SIZE=3].[/SIZE][/FONT][FONT="][SIZE=3] අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්[/SIZE][/FONT][FONT="][SIZE=3], ඉළංගම් හා මයාඅංගම් වශයෙනි[/SIZE][/FONT][FONT="][SIZE=3] “[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉළංගම්පොර[/SIZE][/FONT][FONT="][SIZE=3]”[/SIZE][/FONT][FONT="][SIZE=3] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/SIZE][/FONT][FONT="][SIZE=3] (armed combat)[/SIZE][/FONT][FONT="][SIZE=3] යනුවෙන් අර්ථ දැක්වේ[/SIZE][/FONT][FONT="][SIZE=3].[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/SIZE][/FONT][FONT="][SIZE=3] “[/SIZE][/FONT][FONT="][SIZE=3]පහරදීම්[/SIZE][/FONT][FONT="][SIZE=3] (offense)[/SIZE][/FONT][FONT="][SIZE=3]” “[/SIZE][/FONT][FONT="][SIZE=3]කැපිළි[/SIZE][/FONT][FONT="][SIZE=3](defense)[/SIZE][/FONT][FONT="][SIZE=3]”[/SIZE][/FONT][FONT="][SIZE=3] සහ[/SIZE][/FONT][FONT="][SIZE=3] “[/SIZE][/FONT][FONT="][SIZE=3]ගැටපූට්ටු[/SIZE][/FONT][FONT="][SIZE=3] (locks & grips)[/SIZE][/FONT][FONT="][SIZE=3]” [/SIZE][/FONT][FONT="][SIZE=3]වශයෙනි[/SIZE][/FONT][FONT="][SIZE=3].[/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]පහරදීම්[/SIZE][/FONT][FONT="][SIZE=3]” ([/SIZE][/FONT][FONT="][SIZE=3]offense[/SIZE][/FONT][FONT="][SIZE=3])[/SIZE][/FONT][FONT="][SIZE=3] යනු අත[/SIZE][/FONT][FONT="][SIZE=3], පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]කැපිළි[/SIZE][/FONT][FONT="][SIZE=3]” ([/SIZE][/FONT][FONT="][SIZE=3]defense[/SIZE][/FONT][FONT="][SIZE=3])[/SIZE][/FONT][FONT="][SIZE=3] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]ගැටපූට්ටු[/SIZE][/FONT][FONT="][SIZE=3]” (locks & grips)[/SIZE][/FONT][FONT="][SIZE=3] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]නිළ අල්ලා පහරදීම.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]· [/SIZE][/FONT][FONT="][SIZE=3]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අංගම් සටන්කරුවකු සටනකදී [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]උකුස්සා ගේ ඇසත්[/SIZE][/FONT][FONT="][SIZE=3]”,[/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]මොණරාගේ කනත්[/SIZE][/FONT][FONT="][SIZE=3]”,“[/SIZE][/FONT][FONT="][SIZE=3]වදුරාගේ පැනිල්ලත්[/SIZE][/FONT][FONT="][SIZE=3]”,“[/SIZE][/FONT][FONT="][SIZE=3]කොටියාගේ ගමන්විලාසය[/SIZE][/FONT][FONT="][SIZE=3]”[/SIZE][/FONT][FONT="][SIZE=3] හා [/SIZE][/FONT][FONT="][SIZE=3]“[/SIZE][/FONT][FONT="][SIZE=3]වලසාගේ බදාගැනිම[/SIZE][/FONT][FONT="][SIZE=3]”[/SIZE][/FONT][FONT="][SIZE=3] යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]හිසෙන් පොල් පැලීම [/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම [/SIZE][/FONT][FONT="][SIZE=3];[/SIZE][/FONT][FONT="][SIZE=3] පොලු අට කැඩීම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]කුළු හරක් මෙල්ල කිරීම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]විශාල ගල් [/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]ගස් කදන් ඈතට විසි කිරිම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]පොල් ගසට පයින් ගසා පොල් කැඩීම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම [/SIZE][/FONT][FONT="][SIZE=3]; [/SIZE][/FONT][FONT="][SIZE=3]මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම [/SIZE][/FONT][FONT="][SIZE=3];[/SIZE][/FONT][FONT="][SIZE=3]ඇස්[/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]පැවැතෙන බවත්[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]එම[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]ජනප්රවාදයේ දැක්වේ[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]දැක්විය[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]හැකිය[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/SIZE][/FONT] [FONT="][SIZE=3]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [URL="http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Text&widgetId=Text3&action=editWidget"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom