පැරදුන අපෙක්ෂකයන්ට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පැරදුන අයට උබලගෙ පැත්තෙ චන්ද දායකයො සලකන්නෙ කොමද බන්
    මෙහෙනම් චන්දෙ දීපු උනුත් ඌට බනිනවා පණ්ඩිතකම හන්දා ඕකා පැරදුනෙ මනුස්සයෙකුට කතා කරන්නෙ නෑ කියලා, ඕන් අද ගියා දිනපු එකාගෙ ගෙදර 🙄
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ පැත්තෙ පැරදුනේ ලක්ශ්මන් යාප, සහ බෙරවාය නිරොශන් ප්‍රේමරත්නෙ.. ලක්ශ්මන්ට අනිව ලොකු පට්ටමක් දේවි මොක හරි.. නිරෝශන් කාරයටත් පට්ටමක් දේවි ඉතින්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ පැත්තෙ පැරදුනේ ලක්ශ්මන් යාප, සහ බෙරවාය නිරොශන් ප්‍රේමරත්නෙ.. ලක්ශ්මන්ට අනිව ලොකු පට්ටමක් දේවි මොක හරි.. නිරෝශන් කාරයටත් පට්ටමක් දේවි ඉතින්

    ඇයි බන් නිරෝෂන් ට කෙල උනේ.
    ඕකා ගියපාර 2ට නේද අවේ?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බන් නිරෝෂන් ට කෙල උනේ.
    ඕකා ගියපාර 2ට නේද අවේ?
    මේ යකා මේලො මගුල කලේ නෑ..
    මාකදුරෙ මදූෂ් එක්ක යාලුකම් තියන කෙනෙක් ලු... මූ හොරකම් කරල එහෙන් මෙහෙන් බත්තරමුල්ලෙ රෙදි කඩවල් එහෙම ඇරිය බව මිනිස්සු දන්නව.. අනික මේ පාර මාතරට රනවකයි, කරුණා කොඩිතුවක්කුයි බැහැලා දිස්තිරික්කෙම රොක් කරල තිබ්බේ. කරුණ සල්ලි විසි කලා හෝ ගාල, රණවක රාජපක්ශ බලයෙන් බැජබුනා.. පරන උන් බය වෙලා ඉදියේ මුන් නිසා. මහින්ද යාප එහෙම ඉස්සර පලවෙනියට දෙවෙනියට එන්නේ. වැඩක් කල මනුස්සයෙක් ඔහු ගම් වලට ගොඩක්.. නමුත් රිසල්ට්ස් හිතාගන්න බෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් චන්ද්‍රභානු අධිකාරම්ට වැඩ කළා සෑහෙන්න. උගේ සල්ලි වියදම් කරගෙන හෙනට කඩේ ගියා. අන්තිමේ පොර පරාදයි. දැන් ඉතින් ඌ වියදම් කරපුව ආයේ අරුගෙන් ඉල්ලගන්නෙයි. අයියෝ සල්ලි. :(
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ පැත්තේ එකෙක් චන්ද්‍රභානු අධිකාරම්ට වැඩ කළා සෑහෙන්න. උගේ සල්ලි වියදම් කරගෙන හෙනට කඩේ ගියා. අන්තිමේ පොර පරාදයි. දැන් ඉතින් ඌ වියදම් කරපුව ආයේ අරුගෙන් ඉල්ලගන්නෙයි. අයියෝ සල්ලි. :(

    ඉල්ලන් කෑම
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සාමකාමී...පැරදිලා ගෙවල් වල ඉන්න උන්ට ඉතින් වෙන ජොබක් කරගන්න වෙන්නේ
    ඌගෙ තාත්තා පාර්ලිමෙන්තු හිටියා කාලයක්
    හොටෙල් එකකුත් ගත්තා
    උන් සැපෙ
    පස්සෙන් ගිය උන් නන්නත්තාරයි
    අපේ පැත්තෙ පැරදුනේ ලක්ශ්මන් යාප, සහ බෙරවාය නිරොශන් ප්‍රේමරත්නෙ.. ලක්ශ්මන්ට අනිව ලොකු පට්ටමක් දේවි මොක හරි.. නිරෝශන් කාරයටත් පට්ටමක් දේවි ඉතින්
    නිරොෂන් පකයනම් හලලම දාන්න ඕන කුඩු හූත්තා

    පැරදුනත් හොඳ පට්ටම් දෙයි බං.
    එකනම් එම තමයි
    අපේ පැත්තේ එකෙක් චන්ද්‍රභානු අධිකාරම්ට වැඩ කළා සෑහෙන්න. උගේ සල්ලි වියදම් කරගෙන හෙනට කඩේ ගියා. අන්තිමේ පොර පරාදයි. දැන් ඉතින් ඌ වියදම් කරපුව ආයේ අරුගෙන් ඉල්ලගන්නෙයි. අයියෝ සල්ලි. :(
    පාර්ලිමෙන්තු ගියානම් එවගෙද
    ගරයි ප්‍රිලියක් එක්ක
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ මහින්ද යාපා.. ලක්ශමන් යාපගේ බාප්පගේ පුතා තමා
    මුන් ඔක්කොම පවුල් පිටින් පර්ලිමෙන්තුවෙයි පළාත් සභා වලටයි ඔබාගෙන නේ ඉන්නේ, අපේ රටවල් පවුල් තමයි රන් කරන්නේ.
    කරුණා ෂර්ට් බුවා කොහොම ඩයල් එකක්ද මචං?
     
    • Like
    Reactions: lasankandy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැරදුන උන්ට කොහේ කෙලවෙන්නද? අපේ අම්මලා තාත්තලා කකූල් ගෙවනකං කාල් ගාලා 55 වුනාම හම්බෙන පෙන්ශන් එක අවුරුදු පහෙන් දාගන්න එකම මදිද? අර පබා කෙල්ලත් කාල බීල ගෙට වෙලා ඉන්නේ උඹලට පින් දිදී.👻
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    පැරදුන උන්ට කොහේ කෙලවෙන්නද? අපේ අම්මලා තාත්තලා කකූල් ගෙවනකං කාල් ගාලා 55 වුනාම හම්බෙන පෙන්ශන් එක අවුරුදු පහෙන් දාගන්න එකම මදිද? අර පබා කෙල්ලත් කාල බීල ගෙට වෙලා ඉන්නේ උඹලට පින් දිදී.👻
    Sirawata maha kari system ekak neda eka? Public service wala un parata bahinna ona okata.