පැරිස් හොරු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇයි මෙහෙම කියන්නේ ? කවුද මේ කපල් එක ?
    oka nikan vlog ekak. Paris inna couple ekak. kage hari bicycle ekak ohoma galawala tiyenne.

    Paris dn godak immigrant la innwa. black muslims ehma .
    mokak hari ohoma case ekak tami. eka sarayak pennuwa cigarette bud ehema hama tanama dala tiyenawa dustbin tiyeddit.
    ------ Post added on Jun 9, 2022 at 12:19 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හොඳයි බං ඊයෙ දැක්ක අලුත්ම ජගුවර් එකක ෆ්රන්ට් වින්ඩෝ එක කඩලා බඩු අරන් ගිහින් තියෙනවා🙄

    සතියට එකපාරක් වත් ඔය වගේ දේවල් දකිනවා🙄
    ඇට තලන්න ඕන උට්ටලගේ
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    anik videos balapn,mun dennta lamayek innwa. uta katha kranne mokadda bashawakin. sinhala nemei
    French bn. oya kella ehe School gihin tiyenne. kolla ehe work karala passe denna marry karala danna widiyata.

    ඕක හොඳයි බං ඊයෙ දැක්ක අලුත්ම ජගුවර් එකක ෆ්රන්ට් වින්ඩෝ එක කඩලා බඩු අරන් ගිහින් තියෙනවා🙄

    සතියට එකපාරක් වත් ඔය වගේ දේවල් දකිනවා🙄
    ඇට තලන්න ඕන උට්ටලගේ
    kohe da rata? @LINDA_ADERSON_22 England neda inne?
    ------ Post added on Jun 9, 2022 at 1:44 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    French bn. oya kella ehe School gihin tiyenne. kolla ehe work karala passe denna marry karala danna widiyata.

    kohe da rata? @LINDA_ADERSON_22 England neda inne?
    ------ Post added on Jun 9, 2022 at 1:44 PM
    🇰🇪
    මිස්ටබීන් බොරුවට නෙමෙයි බං ස්ටියරිං වීල් එක ගලවන් ගිහිං පික්නික් කරේ🙄
     
    • Haha
    Reactions: ERROR40 and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ලැට් හෝදන අයගේ vlog
    me kolla restaurant ekaka weda. white collar job ganna num itin honda qualification tiyenna epai

    🇰🇪
    මිස්ටබීන් බොරුවට නෙමෙයි බං ස්ටියරිං වීල් එක ගලවන් ගිහිං පික්නික් කරේ🙄
    oya video eketh kiyanawa Mr.bean gana 😂 ratawal okkoma tika tika awul wegena da yanne etakota?
    ------ Post added on Jun 9, 2022 at 2:27 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    me kolla restaurant ekaka weda. white collar job ganna num itin honda qualification tiyenna epai

    oya video eketh kiyanawa Mr.bean gana 😂 ratawal okkoma tika tika awul wegena da yanne etakota?
    ------ Post added on Jun 9, 2022 at 2:27 PM
    ජෝක් එකට බන් දැම්මේ දැන් ට්‍රෙන්ඩ් එක එකනේ
     
    • Haha
    Reactions: B.Chat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඕක හොඳයි බං ඊයෙ දැක්ක අලුත්ම ජගුවර් එකක ෆ්රන්ට් වින්ඩෝ එක කඩලා බඩු අරන් ගිහින් තියෙනවා🙄

    සතියට එකපාරක් වත් ඔය වගේ දේවල් දකිනවා🙄
    ඇට තලන්න ඕන උට්ටලගේ
    kenyawe gena nemei europe gena me op kiyanne.. 🥴 suddo ehema saththu wage hasirenna na kiyala yakka puttu kiyanne. hmm
     
    • Haha
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    me kolla restaurant ekaka weda. white collar job ganna num itin honda qualification tiyenna epai

    oya video eketh kiyanawa Mr.bean gana 😂 ratawal okkoma tika tika awul wegena da yanne etakota?
    ------ Post added on Jun 9, 2022 at 2:27 PM
    ඒ වීඩියෝ එකටම කොච්චර කල්ද බං? ඒ කාලෙත් වැඩේ වෙලා තියෙනවා. 🙄

    කාලෙකට ඉස්සෙල්ලා වයිෆ්ගේ වාහනේ කඩලා නැන්දම්මගේ හෑන්ඩ්බෑග් එක අරං ගිහින් තිබුන ❤️❤️
     
    • Sad
    Reactions: B.Chat

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    ඕක හොඳයි බං ඊයෙ දැක්ක අලුත්ම ජගුවර් එකක ෆ්රන්ට් වින්ඩෝ එක කඩලා බඩු අරන් ගිහින් තියෙනවා🙄

    සතියට එකපාරක් වත් ඔය වගේ දේවල් දකිනවා🙄
    ඇට තලන්න ඕන උට්ටලගේ

    අඩෝ කෙන්නියාවෙත් ජැගුවර් තියනවද බන් ?
     
    • Like
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kenyawe gena nemei europe gena me op kiyanne.. 🥴 suddo ehema saththu wage hasirenna na kiyala yakka puttu kiyanne. hmm

    යුරෝප් මොකද කෙන්යා මොකද. මෙහෙන් තමයි යුරෝප් යන්නේ😝

    අඩෝ කෙන්නියාවෙත් ජැගුවර් තියනවද බන් ?
    හ්ම්ම්... හ්ම්ම්....
    ------ Post added on Jun 9, 2022 at 3:28 PM
     
    • Like
    Reactions: B.Chat