පැරිසිය රාජාලි ඇසින්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    පැරිසිය රාජාලි ඇසින්

    ගුවනේ පියඹා යන රාජාලියෙකු පැරිස් නගරයේ අසිරිය දකිනායුරු සටහන්ව ඇති ඡායාරූප ගොන්නක් අන්තර්ජාලයට එක්ව තිබේ.
    රාජාලියාගේ සිරුරට ගැටගැසූ කුඩා කැමරාවක් ආධාරයෙන් මෙම ඡායාරූපයන් ගෙන ඇත.
    අයිෆල් කුළුණට නැග දකින පැරිස් නගරයේ අසිරිය පරදවන ඡායාරූපයන් ඒවා අතර වේ.
    රාජාලියාගේ හිමිකරුවා රාජාලියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ලාභ නොලබන සංවිධානයක සාමාජිකයෙකි.
    මෙම ඡායාරූපයන් තම සංවිධානයේ වැඩකටයුතු ඉදිරියට ගෙනයෑම සදහා යොදාගන්නා බව ඔහු කියයි
    .

    1413975210147_wps_13_Still_from_the_incredible.jpg


    1413975647501_wps_14_Still_from_the_incredible.jpg


    1413976224461_wps_15_Still_from_the_incredible.jpg


    1413976278598_wps_16_Still_from_the_incredible.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/270897