පැලවත්තේන් විශාල ශබ්දයක් ඇහෙන්නයි යන්නේ! More surprises on the way‼️ 😂😂

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,703
    13,483
    113
    අපෝ මෙයත් රනිල්ගෙ යාලුවෙක්ද
    මං ලපයට 2029 චන්දෙ දෙන්න හිටියෙ මේක දැක්කම තීරණය වෙනස් උනා.
    ඇයි උබ හිතන් ඉන්නේ ලපයා මුන් එක්ක තරහයි කියලද
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    පච නිව්ස් දාන්න එපා වේසිගෙ පුතෝ

    1000120654.jpg
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    උඩ ටික රුපියල් වලින් දාල යට ටික පවුම් වලින් දාල තියෙන්නේ ඇයි ? උඩ සෙට් එකට රුපියල් පන්දාහේ කොළ අරන් ගිහින්ද ගෙවල තියෙන්නේ ? :rolleyes2:
     
    • Haha
    Reactions: KDH

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඇයි බන් මේ අමු නූගත් සිලින්ඩර් සජබයි පොන්නයින්ට තාවකාලික ගොන් ආතල් එකක් ගන්න දෙන්නේ නැත්තේ. මෙහෙම ගියොත් මුන් මුහුදේ පනී අරින ඇරිල්ල දරාගන්න බැරුව

    පච නිව්ස් දාන්න එපා වේසිගෙ පුතෝ

    View attachment 255632
    ඒ අතල් එකත් කුඩු පොන්නයින්ගේ
    ------ Post added on Aug 25, 2025 at 3:58 PM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,301
    113
    මොකක් හරි අව්ලක් තියනවා වගේ නේද? රනිලුත් හදිසියේම මෙහෙම කියන්නේ?? 🤔
    pz4359SXc.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,026
    10,341
    113
    මොකක් හරි අව්ලක් තියනවා වගේ නේද? රනිලුත් හදිසියේම මෙහෙම කියන්නේ?? 🤔
    pz4359SXc.jpg
    දන්නෑ ඉතින්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ. සමහරවිට එහෙම හිතන එක වෙන්නත් පුලුවන් නිව්ස් එකේ අරමුණ. හිරු එකට නඩු දැම්මෙ නැත්තන් හිතන්න වෙන්නෙ ඇත්තටම බලන්න ගිහින් කියල තමයි. අන්න එතකොටනම් ප්‍රශ්න ගොඩක් පටන් ගන්න තැනක් වෙයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165

    Toyyo wetichcha tenak 🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    දන්නෑ ඉතින්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ. සමහරවිට එහෙම හිතන එක වෙන්නත් පුලුවන් නිව්ස් එකේ අරමුණ. හිරු එකට නඩු දැම්මෙ නැත්තන් හිතන්න වෙන්නෙ ඇත්තටම බලන්න ගිහින් කියල තමයි. අන්න එතකොටනම් ප්‍රශ්න ගොඩක් පටන් ගන්න තැනක් වෙයි.
    ටොබයියන්ගෙ පරිකල්පන ශක්තිය වැඩි දියුණු වෙන ආකාරය බලන්නකෝ ඉතිං.. පුදුමාකාර විදිහට හයිපොතටිකල් විදිහට හිතන්න පුරුදු වෙලා..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ටොබයියන්ගෙ පරිකල්පන ශක්තිය වැඩි දියුණු වෙන ආකාරය බලන්නකෝ ඉතිං.. පුදුමාකාර විදිහට හයිපොතටිකල් විදිහට හිතන්න පුරුදු වෙලා..
    Kudu gahapu un wage fantasy world
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,026
    10,341
    113
    Toyyo wetichcha tenak 🤣
    මම එක පැත්තකටවත් නෑ මිනිහො. අරූ කියපු එකට මට හිතුන දේ කිව්වේ. එක පක්ෂයකට bias වෙලා තියනවද එතන? මටනම් එහෙම පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මම එක පැත්තකටවත් නෑ මිනිහො. අරූ කියපු එකට මට හිතුන දේ කිව්වේ. එක පක්ෂයකට bias වෙලා තියනවද එතන? මටනම් එහෙම පේන්නෙ නෑ.
    Toyyo dawal hina dakinawa harini awith un bera gani kiyala
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,026
    10,341
    113
    ටොබයියන්ගෙ පරිකල්පන ශක්තිය වැඩි දියුණු වෙන ආකාරය බලන්නකෝ ඉතිං.. පුදුමාකාර විදිහට හයිපොතටිකල් විදිහට හිතන්න පුරුදු වෙලා..
    Disappointed World Cup GIF by Goldmaster

    Toyyo dawal hina dakinawa harini awith un bera gani kiyala
    හරි බන්. 👍
    ------ Post added on Aug 25, 2025 at 5:51 PM