පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනිවා. රනිල් කොච්චර වයස උනත් තාම ගැම්මට ඉන්නවා. තව අවුරුදු 10 ක් කැත නැතුව රට පාලනය කරන්න පුළුවන්. කොල්ලෝ 100 ක් එක්ක හැප්පෙන්න පුළුවන්. ටිල්විනා පැලවත්තේ පුටු රත් කරනවා. අනුරගෙන් අඩු ගානේ මන්ත්‍රී කමක්වත් ගත්තේ නෑ . නොදකින්.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරාවට ඕකා දැන් අවුරුදු 35ක් ද කොහෙද ඉදන් එක දිගට පක්ශේ මහලේකම් . කෝ ඔකුන් තරුනයින්ට තැන දෙන්නේ නෑ නේ
    අනිවා රනිලුත් එකම වයසේ ටිල්විනා වගේ. රනිල් තාම UNP නායක ගැම්මට. 7 පාරක් අගමැති කම් කළා ජනාධිපති කම් කළා, විපක්ෂ නායක හිටියා, මොනාද නොකළේ. ඊලග අවුරුද්දේ අප්‍රේල් වෙද්දී ආයිත් ජනාධිපති වෙන්න ගේම යන්නේ. ටිල්විනා ඔහේ නිකමා වගේ. රනිල් කියන්නේ මුන් එක්කම බැලුවම brand එකක්.
     
    • Haha
    Reactions: Asmodeus and monson

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    දැන් ටික ටික මාලිමාව මුඛ්‍ය අභිලාෂ හෙවත් අරමුනු වලින් ඈත් වෙනවා වගේ පේන්නේ මට විතරද?