පැලවත්ත කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක් රුපියල් 105 කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 625කි. පැලවත්ත සමාගම සදහන් කරන්නේ දේශීය කිරි එළදෙනුන් සදහා තන කොළ පිට රටින් ආනයන කරන නිසා මෙසේ මිල ඉහල දාමු බවයි, මේ අතර ලෝක වෙළදපලේ තණකොළ මිල සීග්‍රයෙන් ඉහල යාම පසුගිය සතියේ පෙන්නුම් කෙරුණි.
The Fuck? යකෝ දේශිය එවුන්ට කන්න දෙන්නත් ඕනේ පිට රට ඒවාද?"දේශීය" කිරි එළදෙනුන් සදහා තන කොළ "පිට රටින්" ආනයන කරන නිසා


Next is severe mental depression of sinhalu
බඩ කරන්නෙ නැතුව කිරි එරවන්න බෙහෙත් ගහන්න එපැයි දැන් ඒවත් ගණන් ඇති. අනික කන්න දෙන්න යන ගාන එක්ක බලද්දි ඒකත් පාඩුයි ලෝකල් තණකොළ කයි කියලයැ උනුත්Dan nam kellek set karagannath hithenwa bn![]()
Oh.
Bayiyo are eating local grass nor.
Hahahahahha
ලංකාවේ බන්.උන්ට පට්ට ලොකු පට්ටියක් තියෙනවාමුනුත් රටින් ගේන එකක්ද කොහෙද දෙන්නේ![]()
තන කොළ පිට රටින් ආනයන කරන නිසා?
කිරි හොද නෑ බොන්නපව් බං මිනිස්සු.![]()
තන කොළ පිට රටින් ආනයන කරන නිසා? (2)
තන කොලපිට රටින්
Ok local එවා කන්න 69 ලස්සයක් ඉන්නව නේ
ඕThe Fuck? යකෝ දේශිය එවුන්ට කන්න දෙන්නත් ඕනේ පිට රට ඒවාද?![]()
ඇයි ඔය හරක්ට local තණකොළ කන්න බැරිද?
කන්න බැරි නම් නිකන් ඉන්න කියපන්, වේ# හරක්
Dan nam kellek set karagannath hithenwa bn![]()
තන කොළ පිට රටින් ආනයන කරන නිසා? (3)
![]()
අඩෝ ඔය සිරා නිව්ස් එකක්ද? බයිලා නේද??![]()
බඩ කරන්නෙ නැතුව කිරි එරවන්න බෙහෙත් ගහන්න එපැයි දැන් ඒවත් ගණන් ඇති. අනික කන්න දෙන්න යන ගාන එක්ක බලද්දි ඒකත් පාඩුයි ලෝකල් තණකොළ කයි කියලයැ උනුත්