පැස්ටල් බැලුන් ගන්න තැනක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පැස්ටල් බැලුන් 100ක් ගන්න ඕනෙ.
    ඔන්ලයින් ඕඩර් කරන්න කියන්න එපා පට්ට ගනන්.පිට කොටුවෙ බැලුන් කරන තැන් කොහෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Pastel balloon means?
    මැට්කලර් බැලුන් බන්.තද මැට් කලර් එකක් තියෙන්නේ.

    IMG-20211006-WA0006.jpg
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    පැස්ටල් බැලුන් 100ක් ගන්න ඕනෙ.
    ඔන්ලයින් ඕඩර් කරන්න කියන්න එපා පට්ට ගනන්.පිට කොටුවෙ බැලුන් කරන තැන් කොහෙද තියෙන්නෙ
    pitakotuwe china street eke thamai party items thiyena kadawal thiyenne. eke balanna
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තනි පාටවල් ගන්න අඩුයි.
    ආපිකෝ වල නැත්තං
    පිට කොටුවෙ රවුමක් දාන්න වෙනව. හැබැයි හෙන රිස්කි. මේ දවස් වල සෙනග වාහන පාකිං එහෙමත් නෑ...