මචන් මේ පැ ජෙරෝ තියන කඩ මුදලාලිලා කෝටි 7ක් ගෙවනවා නම්
උන් කොච්චර ආණ්ඩුවට tax ගෙවනවා ඇද්ද?
මම දන්නා තරමට උන් ගෙවන්නේ නැහැ
අපේ පැත්තේ ඉන්න උගස් කඩ කාරය පමුනුගම කෝටි 50ක ඉඩමක් ගත්ත මේ සතියේ
මුන් tax ගෙවන්නේ නැද්ද?
බුකියේ ලක්ෂෙ පඩි ය ගන්න උන් කට්ටක් කනවා tax ගෙවන්න
මුන්ගේ ක්රමය මොකක්ද?