පෑඩ් එච්චර ගනන් නෑනෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කෑලි 16 රු260
    ඕක දේශපාලන වේදිකාවෙ කතාකරපු විදියට මං හිතන් හිටියෙ මාසෙකට රු2000ක්වත් යනව ඇති කියල.
    ගෙදර ගෑනු දෙන්නෙක් හිටියොත් මාසෙටම වැඩිම උනොත් රු450ක් යයි.
    ඔයිට වැඩිය කොච්චර නාස්තිකරනවද මිනිස්සු. වත්ත උදලුගාන එකත් දවසට අඩුම රු2500ක් හොයනව. ලංකාවෙ ගෑනුන්ට පිරිසිදුවට ඉදල පුරුද්දක් නැතිකම හින්ද රෙදිකෑලි ගහගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: DiksonAlex