
කවුද පටන්ගත්තේගූ ගියපු ජොකෙක් / පෑන්ටියක් ගෙනල්ල වනන්න ඕන. මේකෙ තේරුම මොකක්ද බන් ? ඇයි යට ඇඳුම් මෙහෙම ප්‍රදර්ශණය කරන්නෙ ? මට සිරාවට තේරෙන්නෙ නැති නිසා අහන්නෙ.![]()
Pathum Kernerකවුද පටන්ගත්තේ
pirimiyekta jangiyak adapan kiyanne apahasetaneගූ ගියපු ජොකෙක් / පෑන්ටියක් ගෙනල්ල වනන්න ඕන. මේකෙ තේරුම මොකක්ද බන් ? ඇයි යට ඇඳුම් මෙහෙම ප්‍රදර්ශණය කරන්නෙ ? මට සිරාවට තේරෙන්නෙ නැති නිසා අහන්නෙ.![]()
හම්මෝ ඒකනේ බන් රැල්ලට යන උන්නෙ ඉන්නෙ. ඒකනේ වැඩේ. අර බැසිලට කපුටු කාක් කාක් කියන්නෙ ඇයි කියල ඔතන ඉන්න 70%ක් දෙනා දන්නෙ නෑ මම හිතන්නෙ. මට මේ ළඟදි බස් එකේදි සංවාදයක් ඇහුණා. එකෙක් කියනවා කපුටු කාක් කියන්නෙ ආණ්ඩුවෙ කුණු හෝදන නිසාලු.pirimiyekta jangiyak adapan kiyanne apahasetane
me sonnayo jokkuth ellalaa wade ala karaa

ඕකුන් චන්දෙ දෙන්නෙත් ඔහොමනෙ බන්. රටට හෙන ගැහිලා තියෙන්නෙ ඒකයිහම්මෝ ඒකනේ බන් රැල්ලට යන උන්නෙ ඉන්නෙ. ඒකනේ වැඩේ. අර බැසිලට කපුටු කාක් කාක් කියන්නෙ ඇයි කියල ඔතන ඉන්න 70%ක් දෙනා දන්නෙ නෑ මම හිතන්නෙ. මට මේ ළඟදි බස් එකේදි සංවාදයක් ඇහුණා. එකෙක් කියනවා කපුටු කාක් කියන්නෙ ආණ්ඩුවෙ කුණු හෝදන නිසාලු.![]()