Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල වගේ පිස්සු හරක් කරන වැඩ ගැන මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

මේ ලෝකේ තියා මේ විශ්වයේ වත් නැති පලතුරු එළවලු වල ඇට ජාති චීන්නු ඔන්ලයින් විකුනනවා (උදා: Breast Melon, Rainbow Orange).

ඒවා පැලවුනත් ගෙඩියක් එන්න මාස ගණන් අවුරුදු ගණන් යන නිසා උන් බය නැතුව තියෙන ඇටයක් විකුණලා දානවා. උඹල වගේ ගොන්නු ඒවා ගන්නවා. මාස ගණන් වලට පස්සේ රීෆන්ඩ් දාන්නය?

ඇට ජාති ඕන නම් කෘෂිකර්ම එකේ අලවි සල් වලින් ගනිල්ලා. ඒවා ලංකාවේ දේශගුණයට හරියන ප්‍රභේද වල ඇට. 80%ක් වගේ පැලවෙනවා. හොඳ පලදාවකුත් ලැබෙනවා. අවශ්‍ය උපදෙස් එහෙමත් කෘෂිකර්ම එකෙන්ම ගන්න පුළුවන්. ඒවා වගාකරන විදිහ දැනගන්න පොත් එහෙමත් තියෙනවා. පොත් වල මිලත් රුපියල් 20-30 අතර තමයි විකුනන්නේ.

කොළඹ නම් - මහජන පුස්තකාලය ඉදිරිපිට, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට, බත්තරමුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල (සෙත්සිරිපාය ඉදිරිපිට පාර), නුවර නම් ගන්නොරුව අලෙවිහල් වලින් ගන්න පුළුවන්. පැකට් එකක මිල රුපියල් 10 - 100 අතර තමයි වෙන්නේ.

[QUOTE="vishamacharya, post: 22849268, member: 564005"] [SIZE="4"]උඹල වගේ පිස්සු හරක් කරන වැඩ ගැන මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි. මේ ලෝකේ තියා මේ විශ්වයේ වත් නැති පලතුරු එළවලු වල ඇට ජාති චීන්නු ඔන්ලයින් විකුනනවා (උදා: Breast Melon, Rainbow Orange). ඒවා පැලවුනත් ගෙඩියක් එන්න මාස ගණන් අවුරුදු ගණන් යන නිසා උන් බය නැතුව තියෙන ඇටයක් විකුණලා දානවා. උඹල වගේ ගොන්නු ඒවා ගන්නවා. මාස ගණන් වලට පස්සේ රීෆන්ඩ් දාන්නය? ඇට ජාති ඕන නම් කෘෂිකර්ම එකේ අලවි සල් වලින් ගනිල්ලා. ඒවා ලංකාවේ දේශගුණයට හරියන ප්‍රභේද වල ඇට. 80%ක් වගේ පැලවෙනවා. හොඳ පලදාවකුත් ලැබෙනවා. අවශ්‍ය උපදෙස් එහෙමත් කෘෂිකර්ම එකෙන්ම ගන්න පුළුවන්. ඒවා වගාකරන විදිහ දැනගන්න පොත් එහෙමත් තියෙනවා. පොත් වල මිලත් රුපියල් 20-30 අතර තමයි විකුනන්නේ. කොළඹ නම් - මහජන පුස්තකාලය ඉදිරිපිට, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට, බත්තරමුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල (සෙත්සිරිපාය ඉදිරිපිට පාර), නුවර නම් ගන්නොරුව අලෙවිහල් වලින් ගන්න පුළුවන්. පැකට් එකක මිල රුපියල් 10 - 100 අතර තමයි වෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom