පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    අපිට EBAY ALIEXPRESS වගේ සයිට් වලින් ඈට වර්ග ගෙන්නන්න පුලුවන්. එහෙම ගෙනාපු සමහර ඒවා පෑල වෙනවා. සමහර ඒවා අවුල් ගියා. පහල තියෙන්නේ මම ගෙනාපු ජාති සහා ඒවා පෑල වුනාද නෑද්ද කියන එක.

    ජපන් අරලිය Desert Rose පෑල වුනා
    සූරියකාන්ත Sunflower පෑල වුනා
    ඕලු Water lilly පෑල වුනා
    උණ Bamboo පෑල වුනේ නෑ
    ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
    රෝස Rose පෑල වුනේ නෑ

    උබලත් ගෙනල්ලා පෑල කරපු ඒවා තියෙනවා නම් දාපල්ලා.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අපිට EBAY ALIEXPRESS වගේ සයිට් වලින් ඈට වර්ග ගෙන්නන්න පුලුවන්. එහෙම ගෙනාපු සමහර ඒවා පෑල වෙනවා. සමහර ඒවා අවුල්ප. හල තියෙන්නේ මම ගෙනාපු ජාති සහා ඒවා පෑල වුනාද නෑද්ද කියන එක.

    ජපන් අරලිය Desert Rose පෑල වුනා
    සූරියකාන්ත Sunflower පෑල වුනා
    ඕලු Water lilly පෑල වුනා
    උණ Bamboo පෑල වුනේ නෑ
    ඕකිඩ් Orchid පෑල වුනේ නෑ
    රෝස Rose පෑල වුනේ නෑ

    උබලත් ගෙනල්ලා පෑල කරපු ඒවා තියෙනවා නම් දාපල්ලා.

    carnation.
    However plants did not growth
     
    • Like
    Reactions: malakadss

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    සමහර එ්වා ‘‘පෑල’’ උනාලූ සමහර ඒවා ‘‘අවුල්ප’’ උනාලූ. මොකක් නමුත් දෙයක් වෙලා තියන බව නම් පේනව.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර එ්වා ‘‘පෑල’’ උනාලූ සමහර ඒවා ‘‘අවුල්ප’’ උනාලූ. මොකක් නමුත් දෙයක් වෙලා තියන බව නම් පේනව.

    මා මිත්‍රය, මම කීමට අදහස් කලේ සමහරක් ඈට වර්ග පෑල නොවුන බව. නිවෑරිදි කලා. පෙන්වාදීම පිලිබද මගේ ස්තූතිය:D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    carnation.
    However plants did not growth

    මම අර නිල් පාට කොමඩු වලට අහු වුනා

    ආයේ ගෙනල්ලා ට්‍රයි කරලා බෑලුවේ නෑද්ද? ජපන් අරලිය මම තුන් හතර පාරක් ගෙනල්ලා හරි ගියේ නෑ. පස්සේ තමා හරිම ක්‍රමය අල්ල ගත්තේ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇපල් පල උනේ නැ
    හෙම්ප් ඉන්දස්ට්‍රියල් ගංජා පල උනේ නැ
    මිදී පල උනේ නැ
    ස්ටෝබෙරි පල උනේ නැ
    බ්ලු බේරී නැ
    වට්ටකා පල උනා
    සුරිය කාන්ත පල උනා
    ෆි එවපු මල් අට වගයක් පල උනා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ආයේ ගෙනල්ලා ට්‍රයි කරලා බෑලුවේ නෑද්ද? ජපන් අරලිය මම තුන් හතර පාරක් ගෙනල්ලා හරි ගියේ නෑ. පස්සේ තමා හරිම ක්‍රමය අල්ල ගත්තේ

    ne bn.
    etapasse dripping irrigation kit ekak genawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙ තියන පැල වලට දිලීර රෝග බෝ වෙයිද බන් ඕවයින්....

    owa ohoma geanna puluwanda bang un ewaddi e ata wala mokak hari awulak thibila ekath ekkama lankawata import wenna berida

    එහෙම රිස්ක් එකක් තියෙනවා. ඒ වුනාට ඉතින් ලන්කාවට ගේන දේවල් වල හෑටියට මේවා මොනවද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇපල් පල උනේ නැ
    හෙම්ප් ඉන්දස්ට්‍රියල් ගංජා පල උනේ නැ
    මිදී පල උනේ නැ
    ස්ටෝබෙරි පල උනේ නැ
    බ්ලු බේරී නැ
    වට්ටකා පල උනා
    සුරිය කාන්ත පල උනා
    ෆි එවපු මල් අට වගයක් පල උනා

    ඔය හෑම එකටම වගේ Youtube වීඩියෝ තියෙනවා. මම ඒවත් බෑලුවා. අනික පෑල කරන්න පහසුයි කියලා තියෙන ඒවා නම් ගොඩක් වෙලාවට හරි යනවා. සමහරක් පෑල වලට වෑඩි වතුර හොද නෑ. හුගක් වෙලාවට පස් විතරක් දෑම්මොත් පෑල වෙන්නේ නෑ. පස්, වෑලි කොහුබත් මික්ස් එකක් තමා හරියන්නේ. ඒ වගේම හිටවන පෝච්චියේ අඩියට ටිකක් ලොකු ගල් කෑට දාන්න ඕනේ වතුර බහින්න. සමහර ඈට වර්ග දවසක් දෙකක් වතුරේ දාලා තියන්න ඕනේ හිටවන්න කලින්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇපල් පල උනේ නැ
    හෙම්ප් ඉන්දස්ට්‍රියල් ගංජා පල උනේ නැ
    මිදී පල උනේ නැ
    ස්ටෝබෙරි පල උනේ නැ
    බ්ලු බේරී නැ
    වට්ටකා පල උනා
    සුරිය කාන්ත පල උනා
    ෆි එවපු මල් අට වගයක් පල උනා

    avatar405480_5.gif
     
    • Like
    Reactions: malakadss

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ne bn.
    etapasse dripping irrigation kit ekak genawa

    කීයක් උනාද මචෝ , link එක දාන්න පුළුවන් ද ?

    මම ගෙනාවේ Bhut Jolokia Ghost Peppers Seeds වැඩක් උනේ නෑ , පැල උනේ නෑ



    JS0360g01.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කට්ටිය ගොඩක් දේවල් ගෙනල්ලා තියෙනවානේ. Irrigation system එකේ ගානයි seller i දානව නම් වටිනවා