පෑවිදි_කිරිමෙ

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    යාලුවනේ ඔයාල වෑඩි දෙනෙක් බුද්ධාගම නිසා පෑවිදි කිරිමෙ උත්සව දෑකලා අති නේ..බලන්න මෙ පෑවිදි කිරිමෙ උත්සවය පෑවත් වෙලා තියෙන තායිලන්ත්යේ..බලන් පොඩක් කොහොමද කියලා..කොච්චර ලසනට සන්විදානය කරලද කියලා..බලන්න ආසහිතෙන විදියට..:):)

    30, 000 don robes in mass ordination ceremony in front of Dharmakaya Ceitiya, Thailand
    This happened in Thailand.....how about the other devoted Buddhist countries..,. Specially Sri Lanka???

    785ATT00006.jpg


    Carrying the simple garb of a monk, more than 30,000 men spread out across the plaza in front of Dhammakaya's Cetiya temple, as a lengthy ordination ceremony approaches its climax. The men will soon take their vows and then don the saffron robe that signifies their acceptance into the monkhood. Afterward, they will be assigned roles in temples across Thailand, where they will follow the sacred Buddhist precepts.


    381ATT00002.jpg


    338ATT00007.jpg


    450ATT00004.jpg


    612ATT00001.jpg


    569ATT00008.jpg


    687ATT00009.jpg


    249ATT00005.jpg


    237ATT00003.jpg


    මට මෙක මෙයිල් එකකින් ලබුනේ..රි පොස්ට් නම් සොරි:sorry:
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!

    :):)

    harima lassanai :)

    ස්තුතියි දනු...:yes::yes:

    :shocked::shocked:mage ammooo mechchara aya mahana wenawada:baffled::baffled:

    එක තමයි යාලුවා..මටත් හිතාගන්න බෑ..:yes::)

    ලංකාවට ටිකක් ගෙන්නගන්න වෙයි ඉස්සරහට

    එක නම් ඈත්ත මිගා....ස්තුතියි මචො....:yes::)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ඇත්තටම වටිනවා. තායිලන්තයේ සෑම පිරිමියෙක්ම වගේ තාවකාලිකව පැවිදි වෙනවා මාස කීපයකට. ඒක ඇත්තටම හොඳ වැඩක්.
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    Elz............

    :yes:

    මේක ඇත්තටම වටිනවා. තායිලන්තයේ සෑම පිරිමියෙක්ම වගේ තාවකාලිකව පැවිදි වෙනවා මාස කීපයකට. ඒක ඇත්තටම හොඳ වැඩක්.

    ඈත්තටම හොද වෑඩක්..ස්තුතියි යාලුවා..................:yes:

    Pattama patta

    ස්තුතියි යාලුවා..................:yes::yes: