පිංතූරෙකට සිංහල යුනිකෝඩ් අකුරුදාන්නේ කො&
මචං මට දැනගන්න ඕන පිංතූරෙකට සිංහල යුනිකෝඩ් අකුරු දාන ලේසිම ක්රමය මොකද්ද කියලා..
ෆොටෝ ශොප් වලින් දාන්න පුළුවන්.. ඒත් එහෙම නෙමෙයි මෙනවා හරි සිම්පල් සොෆ්ට්වෙයාර් එකකින් එහෙම පුළුවන්ද.. photo scape කියලා නියම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.. ඉංග්රීසි අකුරු දාන්න පුළුවන් එලටම.. ඒත් යුනිකෝඩ් දැම්මම ??????? තමයි එන්නේ..
කවුරු හරි එහෙම ක්රමයක් දන්නවනම් අපිත් එක්ක බෙදාගන්න කියලා ඉල්ලනවා..
ජය වේවා!