පිංවතුනි මට උදව් අවශ්‍යයයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පිංවතුනි මට උදව් අවශ්‍යයයි

    පිංවත් එළකිරි සහෝදරයා/ සහෝදරිය,

    මා හට FILESERVE එකවුන්ට් එකක් ලබාදිය හැකි පිංවත් මහත්මයෙක්/මියක් හෝ වියක් වේනම් මේ ගැත්තා කෙරෙහි අනුකම්පා කොට එම එකවුන්ට්ටය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සිදුකරගන්නා වූ පුණ්‍ය කර්මයේ අනුහසින් ඔබතුමා/ඔබතුමිය කෙරෙහි උපදින ආත්මයක් පාසා FILESERVE එකවුන්ට් වැසි වසීවා..! FILESERVE බෝ වේවා..!

    මෙයට
    හිතවත්

    ~#ඨාකුර්Z#~

    මම වෙමි.

    :):)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පින්වත

    මා සතුව fileserve එකවුන්ට් එකක් නොමැති බැවින් ඔබට පිහිටවිය නොහැකිය. කෙසේ වුවත් කවුරු හො පින්වත් සහොදරයෙක් / සහොදරියක් ඔබට උදව් කරනු ඇතැයි මා විස්වාස කරමි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බම්ප් කරන කස්ටියට මොකුත් වෙන්නැද්දෝ:P

    මිගාර ලොක්කව හම්බුනොත් වැඩේ හරියයි මගෙ හිතේ:oo:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බම්ප් කල සෑම සියලු දෙනා‍ගේම ත්‍රෙඩයන්ද ඉදිරියෙන් ඉදිරියටම බම්ප් වේවා.. සුරා සොයුරා කියූ පරිදි කුවේට් බුවා කන්ටැක්ට් කොට බලමි..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බම්ප් කල සෑම සියලු දෙනා‍ගේම ත්‍රෙඩයන්ද ඉදිරියෙන් ඉදිරියටම බම්ප් වේවා.. සුරා සොයුරා කියූ පරිදි කුවේට් බුවා කන්ටැක්ට් කොට බලමි..
    :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නෙවි සුරෝ.. දුම්බීම පිළිකා ඇති කොරයි.. අපිටත් ගඳ එනව යකෝ(සිගරට්):P:P
    මම දැන් ලිමිට් කරලා බං ඉන්නේ. බොද්දි විතරයි. මොකො දැන් වැඩිය දකින්න නැත්තේ:rolleyes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒත් බං ඒ සර්වර් එක ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනකං ඉන්න කියනවනෙ:baffled:
    පොඩ්ඩක් ඉන්න ඕනෙ තමා :baffled:
    උන්ගෙ ස්පීඩ් හින්දා පොඩ්ඩක් ශේප්