හිඟන්නෙක් පිස්සු මනුස්සයෙක් කිවුවම සමාජයේ ගොඩක් අය බලන්නේ වැරදි කෝණ වලින් බොහෝ විට ඔවුන් පිළිකුලෙන් යුක්තව ද කටයුතු කරනවා. ඒත් බලන්න මේ තරුණ පිරිස මොනතරම් වැදගත් දෙයක්ද මේ කරලා තියෙන්නේ.. වල් වැදිච්ච අසරණ ජීවිතයකට අලුත් ජීවයක් එකතු කරලා.. මේ සඳහා ඉදිරිපත්වුණ හැමෝටම මාවතේ අපේ කෘතවේදීතාවය පුද කරමින් ඔවුනගේ facebook ගිණුමක තිබූ සටහනක් මෙසේ උපුටා දක්වමි..
---------------------------------------
ඉන්ජිනේරු සමරනායක සර් අපි සියළුදෙනාවම සම්බන්ධ කරගෙන ඊයේ(20) ඉතාමත් යහපත් වැඩක් කලා.අසරණව මානසික රෝගී වෙලා මහපාරේ හිටිය මේ නඩේෂන් අයියව නහවල පිරිසිදු කරලා,අළුත් ඇදුම් අන්දවලා,කුසගින්නට කෑම බීම අරන් දීලා ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහල ඇතුලත් කලා.මේ සදහා වෛද්‍යතුමන්ලාගේත් දඹුල්ල පොලිස් නිලධාරී මහත්වරුන්ගේත් සමාජසේවා නිලධාරී මහත්ම මහත්මීන්ගේත් නොමද සහයෝගය ලැබුනා. ඉතින්... මේ මෙහෙයුම අතරමග නවතන්න බැහැ.මේ මෙහෙයුමේ ඇරඹුම පමණයි. නඩේෂන් අයියගෙ ඉදිරි අභිවෘද්ධියට ඔයාලටත් දායක වෙන්න අපේ සර්ට කතාකරල විස්තර දැනගන්න පුලුවන් . (GDK සමරනායක.071-5530797)

Attachments
Last edited: