කාලගුණේ පිං පඩි කන මෝඩ හැත්ත බෙංගාල බොක්කෙ බිජ්ජ intensify වෙලා ලංකාවටම වහින බයිලා ගහද්දි මම කලින්ම කිව්වා ඕකෙන් ලංකාවට කිසිම බලපෑමක් නෑ කියලා. මෙන්න දැන් උන් ටික එ්ක පිළි අරගෙන predictions ටික වෙනස් කරලා. අනේ හුකේ නන්නානේ. දැන් උනුත් කියනවා එ්ක පිට යනවලු, වහින් නෑලු.
මම වගේ එකෙක්ට online satellite map ටිකක් බලාගෙන කරන්න පුළුවන් සරල prediction එක වරද්ද ගත්තු මුන්ට අපේ වියදමෙන් පඩි ගෙවන්න ඕනද සිරාවටම? නොදකින්!
Update කරපු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ forecast එක.
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=9&Itemid=289&lang=en
මම කලින්ම කියලා දාපු thread එක මෙන්න.
https://elakiri.com/threads/කාලගුණ-...සිම-බලපෑමක්-නෑ-ඉන්ද්‍රජිත්-කියන්නෙ-👍.2080412/