පික්මී ෆුඩ් දුවන සමහරු

Elza

Active member
  • Mar 24, 2026
    118
    131
    43
    Math sathiyata 3, 4 wage uber eats danawa. Apeth ge gawata depattakin enna pennanawa ekak short cut ekak eken wahananam enna ba. Ehen awoth itin gihin gannawa. Puluwan welawata tip ekakuth denawa. Paw ithin patta kattak kana kollone.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,465
    2,095
    113
    මේක නං පොඩි ඇත්තක් තියනව. දවසක් මම ubereats වලින් order එකක් දැම්මහම location එක එහා පාරට ගිගින් මොකක් හරි සීන් එකක් වෙලා. වෙනස් කරන්නත් time නෑ පොර ලග එන ගමන්. පස්සෙ මමම ගිහින් ගත්ත ආයෙ ඌට call කර කර ඉන්නෙ නැතුව. මොකද ඒ එන දුරට ඌට ගෙවන්නෙ නෑ ඒ ගාන ඇත්තටම ඌට පාඩු නැද්ද කියලත් හිතෙනව.
    මෙක හරි බන්. ඒක පාර මොන අපාය කට හරි යන එක ඕකෙ
    ඒත් තැනකට ගිහින් නවත්තලා ටිකකින් call කරලා තව poddak ඉස්සරහ ට එන්න මේ පාරට එන්න කියලා කිව්වම මළ පනින එක සාධාරණයි. Order කරන එකාට ඕක දවසට එක පාරයි but delivery කරන එකාට දවසට ඔහොම කී පාරක් request කරනවා ඇතිද
     
    • Like
    Reactions: manarrow